හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා

හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා ********************************************* හම්බන්තොට සිමෙන්ති කර්මාන්තශාලාවක ඉන්දීය ජාතිකයින් 43 කට කොරෝනා (18.11.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala) හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්තශාලාවක සේවය කරන ඉන්දියානු ජාතිකයින් 43 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එහි සේවකයින් 50 දෙනෙකුට සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයින් 43 දෙනෙකු හමු වී …

ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු

ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු ********************************************* ඉන්ධන අර්බුදයට විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා ගෙන් පිළිතුරු (18.11.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala) පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ****************************************** රසායනික පොහොර යොදා වී වගා කිරීමක් ගැන ගොවීන්ගෙන් චෝදනා (18.11.2021 …

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට

පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට ********************************************* පෙට්‍රල් නෞකාවක් අද (18) රාත්‍රියේ දිවයිනට (18.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් අද (18) මෙරටට පැමිණෙනවා. ඒ අනුව, රාත්‍රී 8 ට එම නෞකාව දිවයිනට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ. එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් …

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් ********************************************* කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 03 වන මාත්‍රාව ලබා ගැනීමට ඒකාරාශි නොවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් (17.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නතේ 3 වන මාත්‍රාව ලබා ගැනීමේදී එන්නත්කරණ මධ්‍යස්ථාන වල විශාල ලෙස ඒකරාශී නොවී, නිල දැනුම්දීමක් ලැබීමෙන් පසු එන්නත …

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක්

වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් ********************************************* වැඩි මිලට ඖෂධ අලෙවි කරන වෙළඳසැල් ගැන තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් (17.11.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala) උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වැඩි මිලට අලෙවි කරන අලෙවිසැල් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දෙන ලෙසට ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අත්‍යවශ්‍ය ඖෂධවල …

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක්

පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක් ********************************************* පනාමුර පොලිසිය තුළ පුද්ගලයෙකු මියයාමට එරෙහිව විරෝධතාවක් (17.11.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala) ඇඹිලිපිටිය – පනාමුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිරමැදිරිය තුළ මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔහුගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට (17) එම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ, …

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’ ********************************************* වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට අද (17) සිට ‘බූස්ටර් එන්නත’ (17.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ‘කොරෝනා බූස්ටර් එන්නත’ ලබාදීමේ කටයුතු අද (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. ඔහු කියා …

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ

නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ ********************************************* නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ඇරඹේ (16.11.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala) නොවැම්බර් මස 28 වනදා සිට දිවයින පුරා දහම් පාසල් යළි ආරම්භ කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම උපදෙස් …

පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි

පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි ********************************************* පොලිස්පතිගේ නියෝග, අධිකරණ නියෝග ද අභිබවා යෑමක් – සජබේ මහලේකම් කියයි (16.11.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala) සමගි ජන බලවේගය අද (16) පස්වරුවේ කොළඹ දී පැවැත්වීමට සංවිධානය කළ, විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් …

‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය

‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය ********************************************* ‘සිනමාව’ කර්මාන්තයක් ලෙස ලියාපදිංචියට සහ පිළිගැනීමට අනුමැතිය (16.11.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය තුළ කැපී පෙනෙන චිත්‍රපට රාශියක් නිෂ්පාදනය වී ඇති අතර, ජාත්‍යන්තර කීර්තියට පත් දක්ෂ සිනමාකරුවන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාව තුළින් ලෝක සිනමාවට දායක කර තිබෙනවා. එහෙත් දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස …