එදා පිං අගමැති අද පවු අගමැති වෙයි.. රනිල් ගොං අලයක්..

(12.11.2018 – 06:33 +0530 – lankacnews.com) අද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැක්කේ යුද්ධය අවසන් කර රටත් සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික නායකයකුට පමණක් බව ඒකාබද්ධ විපක්ෂයෙක් කැදවුම්කරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒ සදහා ශක්තිමත් සහ ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව පැවසූ රණතුංග මහතා කී දේ …

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-11-11)

(11.11.2018 – pmdnews.lk) තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලුම ගෞරවනීය ආගමික පූජ්‍යතුමන්ලාගෙන් අවසරයි. හිතවත් දෙමාපියනි, දරුවනි, හිතවතුනි, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් දින 14 ක් ඇතුළත ඔබ අමතන තුන්වන අවස්ථාව අද. මම පළමුවෙන්ම, ගරු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත්කීරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වනදා ඔබට මගේ අදහස් ඉදිරිපත් …

මහින්දට තුනෙන් දෙකක බලයක් දෙන්න.. – ගෝඨාභය රාජපක්‍ෂ

(11.11.2018 – 18:48 +0530 – lankacnews.com) කළුතරදී පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය : “ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වී ඇතැයි කියමින් බටහිර රටවල තානාපතිවරුන්, විදේශ මාධ්‍ය විශාල ආන්දෝලනයක් ඇති කරමින් සිටින බව අපි දකිනවා. රටක් පාලනය කර ගන්න බැරි තත්ත්වයක් ඇති වුණාම පාලකයා මහජනතාව වෙත යනවා. මහජනතාවගේ …

රනිල් ඇටවූ උගුලේ ඔහුම වැටේ.. අර්බූදය හමුවේ අගමැති තෝරන්නේ මෙහෙමයි.. – උදය ගම්මන්පිල

(11.11.2018 – 16:40 +0530 – lankacnews.com) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පසුගිය දවස් 15 පුරාම එක්සත් ජාතික පක්ෂය හොටු පෙරාගෙන හඩමින් ඉල්ලා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අපි දැන් මදි නොකියන්නම එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රජාව, NGO නඩය, එක්සත් …

මහින්ද ශ‍්‍රීලනිපය අතහරී.. පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී.. නායකයා ඔහුයි.. තවත් ශ‍්‍රීලනිප 50 ක් පොහොට්ටුවට…

(11.11.2018 – 12:00 +0530 – lankacnews.com) අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය. ඒ මහතා නව සාමාජික්ත්වය ලබා ගන්නා ලද්දේ විජේරාම නිල නිවසේදීය. ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි. මහින්ද …

බෙංගාල බොක්කේ සුළි කුණාටුවක් – ධීවරයන්ට සහ නාවිකයන්ට රතුඑළි

(11.11.2018 – nethnews.lk) ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, ඒ පිළිබද කරුණු දක්වන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ …

සුදු පිරුවට අවසන්.. කතානායක නාඩගම හිර ගෙදර ජම්පරයෙන් කෙලවර වෙයි..

(10.11.2018 – 18:48 +0530 – lankacnews.com) පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා. ඒ …

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(10.11.2018 – 08:47 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද (10) පස්වරු 4 දක්වා අත්හිටුවා තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම …

රවීගේ දියණියට 12 වැනි දා උසාවි එන්නැයි නියෝග

(09.11.2018 – 19:46 +0530 – lankadeepa.lk) බැඳුම්කර පිළිබද ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාගේ දියණීය වූ ඔනෙලා කරුණානායක මෙනෙවියට ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝග කළාය. එසේම, වෝල්ට් ඇන්ඩ් …

පාර්ලිමේන්තුව විසුරුවයි – මහ මැතිවරණය 2019 ජනවාරි 05

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.. ජනාධිපති ගැසට් පත‍්‍රය නිකුත් කරයි.. (09.11.2018 – 22:14 +0530 – lankacnews.com) පාර්ලිමේන්තු විසුරුවා හැරීම සදහා වූ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා විසින් අත්සන් තබා තිබේ. ඒ අනුව අද (09) මධ්‍යම රාත‍්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව පත් කරන ලද අගමැතිවරයා කතානායකවරයා විසින් නොපිලිගෙන නිවේදන නිකුත් කිරීම නිසා විධායකය හා ව්‍යවස්ථාදායකය ඇති …