Category «වර්ගීකරණය නොකළ»

‘‘මව්බිමට අලුත් උදෑසනක්’’ ; සිරිසේන යටතේ මහින්දගේ අගමැති ධූරයෙන් අලුත් ආණ්ඩුවක්..! පොහොට්ටුව මුළු රටින්ම 50% කට වඩා වැඩියෙන් දිනයි

(11.02.2018 – 05:45 +0530 – facebook.com/lankaenews) මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් නොකළද රට පුරා සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ නොනිල නායකත්වය දුන් බැසිල් රාජපක්ෂ නිල සංවිධායකත්වය ගත් පොහොට්ටුව ලකුණින් පෙනී සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP) රටේ භාවිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 කට වඩා වැඩි පැහැදිලි බහුතර ජන කැමැත්තක් …

ජල සේවකයන් අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක

(05.02.2018 – 09:38 +0530 – lankadeepa.lk) අද පෙරවරු 8.00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බව ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසීය. කෙසේ …

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට මිලියන 94 ක වත්කම්

(18.01.2018 – 17:36 +0530 – lankadeepa.lk) යුක්රේන මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 8 ක් පරික්‍ෂා කිරීමෙන් අනතුරුව හෙළි වූ කරුණු අනුව ඔහුට රුපියල් මිලියන 94 ක වත්කම් ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව දොම්පේ ප්‍රදේශයේ අක්කර 7 ක්, කොළඹින් …

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සමාගමක අධ්‍යක්ෂවරියක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(10.10.2017 – 07:40 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්‍යක්ෂවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය කටුනායක ගුවන් තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා. අබුඩාබියේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි ආගමන විගමන පාලකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මීට පෙර …

කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි 16600 කට අධික මුදලක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය : කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි

(04.10.2017 – 17:10 +0530 – lankaenews.com) කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහසය දහස් හයසීයකට අධික මුදලක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන …

ජනාධිපතිතුමනි මේ පිස්සා එළවන්න..! විරූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල් තන්ත්‍රි-මැලවෙ ‘පිස්සා’ කෙළිය ‘පිස්සු 18 ක්’ හෙළිකරමින් විශ්මලන්ත ජනපතිට ලිපියක්

(22.08.2017 – News e Lanka) විදෙස් පුවත් / විශ්මලන්තය : විජාතික විරූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් වන සිර-තු තන්ත්‍රි-මැලවෙ නමැත්තා තමාට ‘සර්‘ කොටස හයියෙන් කියා සුබ පැතුවේ නැති නම් සේවකයන්ගෙන් පලි ගන්නා ජාතියේ ‘පිස්සෙක්‘ බවත් මේ ‘උම්මත්තකයා‘ කර ඇති එවැනි ‘පිස්සු 18 ක්‘ හෙළිකරමින් ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා විරූපවාහිනී සේවකයන් විසින් විශ්මලන්තයේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ඇමැතිවරයාටත් යවන …

මංගල ඇඳුමින් ගිනස් වාර්තාවක් තැබු මහනුවර මනාලිය

(21.09.2017 – 16:12 +0530 – hirunews.lk/sinhala) ලොව දිගම ඔසරි පොට සහිත ඔසරියක් හැඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීම අරමුණු කරගත් මනාලියක් පිළිබඳ මහනුවරින් වාර්තා වනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම මනාළියගේ ඔසරි පොටේ දිග මීටර් 3200 ක් බවයි. මීට ප්‍රථම මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ඉන්දීය කාන්තාවක් වන අතර ඇයගේ සාරි පොටේ දිග මීටර් 2800 …

ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්

(14.09.2017 – 20:03 +0530 – lankadeepa.lk) ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල් ගොඩබිමට රැගෙන විත් තිබේ. දිගින් අඩි හතරක් පමණ වන මෙම හඳුනා නොගත් උපකරණය ධීවරයින්ට හමුවන විට මුහුදේ පාවෙමින් තිබී ඇති අතර උපකරණයේ විශාල කොටස මුහුද පතුල දෙසටත් …

විදුලි සේවකයින් වැඩ වරයි

(13.09.2017 – 07:33 +0530 – hirunews.lk/sinhala) අද (13.09.2017) දහවල් 12 සිට පැය 48 ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල සේවක සංගමය පවසනවා. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළා. එහිදී ඔහු …

මහින්ද වගකීම භාරගැනීමෙන් සිල් රෙදි බෙදීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වූ බව පැහැදිලි වෙනවා – විජිත හේරත්

(13.09.2017 – divaina.com) සිල් රෙදි බෙදීමේ සිද්ධියේ වගකීම අධිකරණ ක්‍රියාවලිය යන අතරතුර භාර නොගත් හිටපු ජනාධිපතිවරයා තීන්දුව දුන් පසු එහි වගකීම භාර ගැනීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්‍ෂත් ලලිත් වීරතුංගත් මෙය ඉතාම සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ බව යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (12 දා) …