මම යාළුවගෙ ඔළුව පැලුව නිසා මට ගහලා ගහලා මාව ඉස්කොලෙන් පැන්නුවා! – නාමෙල් වීරමුණි
(28.09.2019 – deshaya.lk) ඔබ විසින් අධ්‍යක්ෂණය කරණු ලබන නවතම වේදිකා නාට්‍ය වුණු ‘රාවණ සිතාභීලාෂය’ වේදිකා ගතවන්නට නියමිතයි. ඒ පිළිබඳව විස්තරයක් මුලින්ම කිව්වොත්? ඔව්.. මම විසින් අධ්‍යක්ෂණය කළ ‘රාවණ සීතාභිලාෂය’ නාට්‍ය දැක්ම සැප්තැම්බර් මස 28 වෙනිදා සවස 3.30 සහ 7.00 ට බොරුල්ල ‘නාමෙල් මාලනී පුංචි තියටර්’ එකේදී වේදිකා ගතවෙනවා. මෙම නාට්‍ය මහාචාර්ය ජේ.බී. දිසානායක සහ මම …