Category «සත්ව කරුණාව»

කොළඹ ජාතික රෝහලේ Biopsy Test නවතී

(07.10.2018 – 17:04 +0530 – sinhala.adaderana.lk) සියළුම රෝග තත්ත්ව හදුනාගැනීමට හා ඒ සඳහා වූ විශේෂ ප‍්‍රතිකාර ලබාදෙන ස්ථානයක් ලෙසත් මෙරට රෝගී ජනතාවගේ විශ්වාසයට පාත‍්‍රව තිබෙන රටේ ප‍්‍රධානතම රෝහල වන ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශය යනු රෝගීන්ගේ විවිධ රෝග පරීක්ෂාවන් සිදු කරන ප‍්‍රධාන ස්ථානයයි. නමුත් පසුගිය මාස 04 ක පමණ කාලයක සිට ප‍්‍රධාන විකිරණ …

වෙඩි වැදී මඩේ එරුණු අලි පැටවකුගේ දිවි බේරන්න වනජීවී නිලධාරීන් දැඩි උත්සාහයක

(28.09.2018 – nethnews.lk) කන්තලේ සිට ඇල්ල ප්‍රධාන මාර්ගයේ සූරියපුර ප්‍රදේශයේ ජනරංජන වැවේ වැව් පිටියේ දින 03 ක් පමණ මඩේ එරී සිටි වයස අවුරුදු 05 ක පමණ වූ අලි පැටවෙකු එම මඩ වලෙන් බේරාගැනීම සඳහා පැය 24 ක පමණ කාලයක් නොනවත්වා කන්තලේ වනජීවී අඩවි කාර්යාලීය නිලධාරීන් හා ගිරිතලේ පශු වෛද්‍ය කාර්යාලීය නිලධාරීන් ක්‍රියාත්මක වී බේරාගෙන ප්‍රතිකාර …

මවගෙන් මඟහැරුණු ඇත් පැටවකු කුමන ප්‍රදේශයෙන් හමුවෙයි

(24.09.2018 – 14:38 +0530 – hirunews.lk/sinhala) නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් වෙන්වුණ ඇත් පැටවකු අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම ඇත් පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ. ඇත් පැටවාට නිරෝගී තත්වයෙන් සිටින බවයි අම්පාර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසන්නේ. එමෙන්ම මෙම ඇත් පැටවා තව ටික …

දුක් ගිනි නිවිලා පෙම් රස වෑහෙන කලණ හස්තියාගෙ ආදර කතන්දරේ

(16.09.2018 – mawbima.lk) මාතර දෙවුන්දර විෂ්ණු දේවාලයේ “කලණ” නමින් අලියකු සිටින බව බොහෝදෙනකු දැන ගත්තේ මාස කිහිපයක් එක තැන ගැට ගසා තැබීම හේතුවෙන් උගේ පාදයක් දරුණු ලෙස තුවාල වී තිබෙන අයුරු මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පෙන්වා දීම නිසාය. දෙවුන්දර විෂ්ණු දේවාලය මඟින් “කලණ” අලියාව ලබාගන්නේ පින්නවල අලි අනාථාගාරයෙනි. ඒ මීට වසර තිහකට පමණ ඉහතදීය. අලි …

පදික මාරුවකදී පුද්ගලයෙකු ලොරියකට යටවෙන හැටි CCTV කැමරාවක සටහන් වෙයි

(13.09.2018 – 18:39 +0530 – hirunews.lk/sinhala) වරකාපොළ නගරයේ පදික මාරුවක් මතදී පුද්ගලයෙකු ලොරියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (12) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු ලොරියක ගැටීමෙනුයි. එම අනතුර අසල වෙළඳසැලක සවිකර තැබු කැමරාවක පටිගත වී තිබුනා. පැය 34 ක මෙහෙයුමකින් වන අලියෙකු බේරා ගනී (13.09.2018 – …

වියළි කාලගුණයෙන් නව ලක්ෂයකට ආසන්න පිරිසකට බලපෑම්

(11.09.2018 – 20:12 +0530 – hirunews.lk/sinhala) දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට ලක්ෂ අනුදහසකට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ වියලි කාලගුණික තත්ත්වය ලබන ඔක්තෝබර් දක්වා පැවැතිය හැකි බවයි. දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. …

යාපනයේදී පැහැරගත් පොලිස් ජිප් රිය නැවත සොයාගනී

(12.09.2018 – 10:00 +0530 – lankacnews.com) යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයාගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය. කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර …

රාජා දීර්ඝ ගමන අතරතුර වෙහෙස නිවා ගත් හැටි

(20.08.2018 – nethnews.lk) සියලු ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින නැඳුන්ගමුවේ රාජා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම වීම සඳහා යන ගමන අතරතුර ඊයේ (19) හිඟුල, මාවෙල මල්වතු විහාරයයේදී ගමන් වෙහෙස නිවා ගත්තා. පසුව යළිත් ඊයේ පස්වරු 5.30 ට ගමන් ආරම්භ කළ අතර රාජා 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම වීමට නියමිතව සිටිනවා. …

ලංකාවේ හෘද රෝග වලින් දිනකට 120 ත් – 150 ත් අතර මිය යයි

(04.08.2018 – 07:02 +0530 – sinhala.adaderana.lk) හෘද රෝග වලින් මෙරට දිනකට පුද්ගලයින් 120 ත් – 150 ත් අතර සංඛ්‍යාවක් මියයන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ ප්‍රධානී හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ හෘද රෝග සඳහා තෘතීයික වශයෙන් ප්‍රතිකාර කිරීමේදී ඉතා විශාල පිරිවැයක් වැය වීම මෙවැනි මරණ …

දසදහසක්‌ පර්පෙචුවල් චෙක්‌ දුන්නේ කාටද ?

(24.06.2018 – divaina.com) පසුගිය කලාන්තරය තිස්‌සේම අඛණ්‌ඩව පුවත් මවමින් නිරන්තර මහජන අවධානයට ලක්‌ වෙමින් ඉදිරියට ඇදෙන ප්‍රධානතම සිදුවීම වන්නේ වත්මන් රජය යටතේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපතිත්වය යටතේ සිදුවූ බැඳුම්කර මගඩියයි. මුලින් නම් මේ රජයේ (විශේෂයෙන්) එජාප පාර්ශ්වය නියෝජනය කරන අය කීවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවල කිසිදු වරදක්‌ සිදුව නැති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ …