Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

වාහන ඩෑෂ්බෝඩ් වල බුදු පිලිම තහනම්ද..? පොලීසියෙන් නිවේදනයක්..!

= මේ පිටුවේ සිරස්තල = • වාහන ඩෑෂ්බෝඩ් වල බුදු පිලිම තහනම්ද..? පොලීසියෙන් නිවේදනයක්..! • සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි • සහරාන්ගේ හිතවතුන්ගෙ වාර්තා අපි පිළිගන්නෙ නෑ • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන ගැටලුවක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (විඩියෝ) • සජිත් නිසා සුජීවට දේශපාලනයෙන් සමුගන්න වෙයි.. චෝදනා සනාථයි.. අභියෝගය …

නීතිය නැමෙයි!… ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරද්දී යකඩ දත්වලට ඉපැරැණි ගඩොල්, වළං කෑලි තොග පිටින් මතු වෙයි…

(20.10.2019 – divaina.com) • පන්සලේ ආරක්‍ෂිත කැමරා සවි කරනවාට එරෙහිව නීතිය තද වෙයි… • ‘ඔබවහන්සේගේ ආරක්‍ෂාවට අපි ඉන්නවානේ හාමුදුරුවනේ පන්සලට මොකටද සී.සී.ටී.වී. කැමරා’ ගුරුකන්ද නායක හාමුදුරුවන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි… • ඩෝසරයේ අයිතිකරු මාව මරලා මෙතනම වළ දලා පන්සල ඩෝසර් කරනවා කියල තර්ජනය කළා… ගුරුකන්ද ඓතිහාසික පුදබිමට නිවනක් නැත. විවිධ වෙස් අඳින අන්තවාදීහු පුදබිම කොල්ලකා ගැනීමට …

පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාවට ඇමති හකීම්ගෙන් සාක්ෂි ලබාගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි

= මේ පිටුවේ සිරස්තල = • පාස්කු ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාවට ඇමති හකීම්ගෙන් සාක්ෂි ලබාගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ කියයි • ගෝඨාභය දිනවීම සියල්ලන්ගේ යුතුකමක් බව කමල් ගුණරත්න කියයි • තරුණ යුවළකට වෙට්ටු දැමූ පොලිස් බල්ලාට ජනතාවගෙන් පාඩමක් • ඉදිරි ජනපතිවරණය ගැන විවිධ අදහස් • ගෝඨාභය රාජපක්ෂ ගැන ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන …

ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක්

= මේ පිටුවේ සිරස්තල = • ශ්‍රී ලංකා පොළොව අභ්‍යන්තරයේ දැවැන්ත රත්තරං නිධියක් (විඩියෝ) • තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක් • මුලතිව් නයාරු විහාරස්ථා‍නයේ CCTV සවි කිරීමට පොලිස් බල්ලන් ගෙන් බධා • ජාතික සංවිධාන නියෝජිත මහා සම්මේලනයේදී ගෝඨාට කොන්දේසි විරහිතව සහාය දෙන ඓතිහාසික සම්මුතියකට එළඹෙයි! (විඩියෝ) • GMOA විසි වැදෑරුම් …

ගෝඨාට නඩු දාන්න රජය බලපෑම් කළ හැටි හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විස්තර කියයි

(29.09.2019 – aruna.lk) නීතිපති දෙපාර්තමේන්තුවෙ අනෙකුත් රජයේ දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ කොහොමද? මූලිකවම ගත්තම නීතිපති දෙපාර්තමේන්තුව කියන්නෙ, අර්ධ අධිකරණමය ක්‍රියාදාමයක් පවත්වාගෙන යන ආයතනයක්. මේ නිසා දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියකුගෙන්ම ආගමික නායකයකුගෙන්ම අපේක්ෂා කරන තරම් පාරිශුද්ධත්වයක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසයි නීතිපති දෙපාර්තමේන්තුව අනෙක් දෙපාර්තමේන්තුවලින් සුවිශේෂී වෙන්නෙ. මේ දෙපාර්තමේන්තුවට වසර 135 ක කීර්තිමත් ඉතිහාසයක් තියෙනවා. රටට අග විනිසුරුවරුන් ගණනාවක් …

අධිකරණ නියෝගය නොතකා මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේදීම අදාහනය කෙරේ

ගුරුකන්ද කෝවිලේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි (22.09.2019 – 10:17 +0530 – lankadeepa.lk) අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත් කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින් එය වළකාලන්නැයි විහාර භූමියේ …

ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. මට නීතිය නමන්නත්.. කඩන්නත් පුළුවන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී

= මේ පිටුවේ සිරස්තල = • ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 දක්වා කල් යයි • උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි.. • වත්තල සුසී නිමි ඇඳුම් හළ ගිනිගනී (විඩියෝ) • …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා. ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ …

වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk) අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. අණ නොතකා …

මරණ තර්ජනයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(26.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala) මහජන සේවා සංවිධානයේ සාමාජිකයෙකු බව කියන රිෂාම් මහරූෆ් නැමත්තෙකු විසින් තමන්ට එරෙහිව එල්ල කරන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එරාජ් ප්‍රනාන්දුගේ සොහොයුරෙකුගෙන් හෙළිදරව්වක් (26.07.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා …