Category «අසරණ සරණ»

රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය ගැන විමසන්න ‘සිංහලේ සංවිධානය’ සිරිකොතට

(24.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව ‘සිංහලේ ජාතික සංවිධානයේ’ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා. අද (24) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ …

නිකවැරටියේ දැරියකට අමානුෂිකව පහරදුන් 3 ක් අත්අඩංගුවට

(03.01.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala) නිකවැරටිය ප්‍රදේශයේ දැරියකට තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් අප ‘6.55 ප්‍රවෘත්ති ප්‍රකාශය’ ඔස්සේ විකාශය කළා. පහරදීමට අදාළව සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතරල පහරකෑමට ලක්වූ දැරිය නිකවැරටිය රෝහලට ඇතුළත්කර තිබෙනවා. නිකවැරටිය – ගනේගොඩ – යාපලාන – අංක 40 ග්‍රාමසේවා වසමේ පදිංචි 13 හැවිරිදි …

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි. මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [04]

= මීලඟ දෙව් සුව සේවා සුව මෙහෙය = ස්ථානය : පිළියන්දල, මඩපාත, කහපොළ ‘ශාක්‍ය රාජධානිය’ භූමියේ සිතියම් : [Map 1] – [Map 2] – [Map 3] – [Map 4] – [Google Map] –පිළියන්දල ප්‍රධාන බස්නැවතුම්පළෙන් ගමන් අරඹන මාර්ග අංක 157 – කහපොළ බස්රථයට නැග ජඹුරළිය හන්දියෙන් බහින්න. – [Map 5] – දිනය : 2020 පෙබරවාරි …

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි

= මේ පිටුවේ සිරස්තල = • පාස්කු ප්‍රහාරය ගැන සොයන්න ස්වාධීන කමිටුවක් පත්කරන බව ජනපති කියයි (විඩියෝ) • ගෝඨාභය ජනපති මන්දිරයට නොයයි නිල නිවසත් නොගනියි.. මිරිහානේ තම නිවසේ සිටීමට තීරණය කරයි • භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි • ශානි අබේසේකර CID අධ්‍යක්‍ෂ තනතුරින් ඉවතට • ශානි අබේසේකර රහස් පොලිසියෙන් ඉවත් කරයි • ජන …

පාසලේදී ප්‍රචාරණ පත්‍රිකා බෙදූ ගුරුවරියක් අත්අඩංගුවට

= මේ පිටුවේ සිරස්තල = • පාසලේදී ප්‍රචාරණ පත්‍රිකා බෙදූ ගුරුවරියක් අත්අඩංගුවට (විඩියෝ) • හිසට සෙවණක් දුන් හිරු සත්කාරය (විඩියෝ) • වෛද්‍ය නොසැලකිල්ලෙන් පසුතැවිල්ල පමණක් උරුම වූ මවක් (විඩියෝ) • පෞද්ගලික නාලිකා දෙකකට තර්ජනය කළ ඇමති හකීම්ට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි 2 ක් (විඩියෝ) • ඡන්දය දෙන්න ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා (විඩියෝ) • …

සජිත්ගේ නිවාස ජාවාරම !!!

= මේ පිටුවේ සිරස්තල = • සජිත්ගේ නිවාස ජාවාරම !!! • නිවැරදිගාය තෝරා ගැනීම සහ ජාතිකගාය දිනවීම • දේශපාලන පිටියේ විනය හදන්න තරුණ දරුවෝ නායකයෙක් ඉල්ලනවා – විමල් වීරවංශ • වසන්ත එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වෙයි • මාධ්‍ය පාලනය මිත්‍යාවක් – මහින්ද දේශප්‍රිය • අද දුටුගැමුණු කෙනෙකු අවශ්‍ය යුගයක් – එස්.බී. දිසානායක • ගෝඨා …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03]

= දෙව් සුව මෙහෙය නැවතත් ! =2019 දෙසැම්බර් මස 14 දා සෙනසුරාදා – පානදුර, වලාන සරණපාල විහාරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධසාසන අමාත්‍යංශය සතු, පිළියන්දල තිබෙන ඉඩමක් දෙව් සුව මෙහෙය පැවැත්වීම සඳහා (මසකට දෙවරක්) ලබාදීමට කටයුතු යෙදෙමින් තිබෙන බව 2019-12-21 දින පැවැත්වූ සජීවී දුරස්ථ ආශිර්වාද කිරීමේ වැඩසටහනේදී දීගොඩ කුමාර මහතා ප්‍රකාශකලා ! මීලඟ සුවමෙහෙය …

හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි

= මේ පිටුවේ සිරස්තල = • හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙකුගේ නිවසින් පුපුරන ද්‍රව්‍ය හමුවෙයි • මුස්ලිම් ජනතාව ගෝඨාභයට සහය පළ කළ යුතු බව ෆයිසර් මුස්තාපා කියයි (විඩියෝ) • මැදපෙරදිග දුක්විඳින මෙරට කාන්තාවන් පිරිසක් හිරු අමතයි (විඩියෝ) • ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන පරිස්සමින් • උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහනාහිමියෝ අපවත් වෙති • සිරිමුකයාගේ නියත …

අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [02]

= පහත නිවේදනය දෙව් සුව සේවා මුහුණු පොතෙන් ඉවත් කරනු ලැබ තිබේ ! = විදේශ රටවල සිට දෙව් සුව සේවා වැඩසටහනට සම්බන්ධ වීම සදහා පැමිණ සිටින සියළු දෙනාට විශේෂ පණිවිඩයක්… (09.10.2019 – facebook.com/dewsuwasewalk/) රටේ පවතින වත්මන් වාතාවරණය නිසා සහ තවමත් මීලඟ වැඩසටහන පැවැත්වීම සදහා සුදුසු ස්ථානයක් නොලැබීම නිසා පසුගිය 05 වෙනිදා පැවැත්වීමට සූදානම් කර තිබූ …