Category «යහගුණ»

පරමාදර්ශී දේශපාලනයේ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර සලකුණ

(23.09.2019 – divaina.com) (අද (23 දා)ට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණන් වන, ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පනස්‌ වන ගුණ සමරු උත්සවය නිමිත්තෙනි) නිදහසට පමණක්‌ දෙවෙනි වූ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් ජාතියක්‌ ලෙස ලබාගත් ජයග්‍රහණ අතර නිදහස්‌ අධ්‍යාපන අයිතිය දිනා ගැනීම, ජාතික නිදහස ලබාගැනීමට පමණක්‌ දෙවැනි වූ ජයග්‍රහණයකි. මෙරට පීඩිත ජන කොටස්‌වලට සම්ප්‍රදායෙන් හෝ …

ජන ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයාණෝ

= මේ පිටුවේ සිරස්තල = • ජන ජීවිත එළිය කිරීමට වෙර දරන යතිවරයාණෝ (විඩියෝ) • මැතිවරණ කොමිෂන් සභාව ගැන නීතීඥ සංවිධාන ජාතික එකමුතුවට සැකයක් (විඩියෝ) • මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ • ගිහියන් විසින් මහා සංඝරත්නය මට්ටු වෙන තත්ත්වයක් උදාවෙලා – විපක්ෂ නායක (විඩියෝ) • රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් හෙළිදරව්වක් (විඩියෝ) • …

අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා

= මේ පිටුවේ සිරස්තල = • අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා • සහරාන් ගැන වාර්තා 97 ක් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි • සීනුව නාදකරලා ගෙට පැනපු හොරා – CCTV දර්ශන සහිතයි • ටී-56 ක් සඟවාගෙන ගිය හමුදා සෙබළෙක් හා සේවකයෙක් අත්අඩංගුවට • …

අමරපුර සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කෙරේ

අමරපුර-රාමඤ්ඤ නිකායන් එක්වෙයි (16.08.2019 – 16:52 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද (16) එක් සංඝසභාවක් බවට පත්කෙරුණි. මේ අනූව එම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ ලෙසින් අද සිට ක්‍රියාත්මක වනු ඇත. අති පූජ්‍ය වැලිතර ඥානවිමලතිස්ස මහ නා හිමියන් බුරුමයේ අමරපුරයේදී උපසම්පදා වී මෙරටට වැඩම කොට …

මුදලට යට නොවු ගුරු දෙවිවරු

(28.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) පාසලේ ඉගැන්වීමට වඩා ටියුෂන් ඉගැන්වීමට මුල් තැන දෙන ගුරුවරුන් පිළිබඳ අසන්නට ලැබෙන මේ කාලයේදීත්, මුදල් පසෙකලා සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන ගුරුවරුන් මෙරට තුළ හිඟ නැත. බලංගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වූ මේ පුවත ඒ බව කියාපාන කදිම නිදසුනක්. බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් …

ඉන්න තැනක් නෑ – කන්න දෙයක් නෑ – දෙන්න කිරිත් නෑ – ජීවත්වෙන හැටි හිතාගන්න බෑ …

(16.07.2019 – mawbima.lk) දරුවා ඉපදිලා තාම සති දෙකයි. ඉන්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. දෙන්න කිරි නැහැ. ලොකු දරුවා මාස ගාණකින් ඉස්කෝලේ ගියේ නැහැ. මනුස්සයත් ලෙඩින්. එයාට වැඩ කරන්න බැහැ. අපිට සමෘද්ධියත් නැහැ. ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. මෙසේ කීවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර විසමිතුර පදිංචි මවකි. පනාමුර පොලිස් වසමේ විසමිතුර ගල්බොකු ඔය ඉස්මත්තේ …

බදාදා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

(08.07.2019 – 17:23 +0530 – hirunews.lk/sinhala) නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අනිද්දා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස …

මව් සෙනෙහස අහිමි දැරියන් දෙදෙනෙකුට මවක් වූ මව් සෙනෙහස අහිමි ඇය

(02.07.2019 – 13:34 +0530 – sinhala.adaderana.lk) දිළිදුකම තුරන් කිරීම රජයේ අපේක්ෂාව වූවත් අද වන විටත් කුසට අහරක් , පිපාසයට ජල බිඳක් නොමැති අසරණ පිරිස් මෙරට තුළ නැතිවාම නොවෙයි. එවැනි පුවතක් අද දෙරණට වාර්තා වුණේ මහියංගනය ප්‍රදේශයේය. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුකුලාපොළ ගිනිහිටියාවෙළ ප්‍රදේශයේ ජීවත් වෙන මිහිරි ප්‍රසාදනී කුකුලාපොළ කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමන්‍ය පෙළ විභාගයට …