Day archives: සැප්තැම්බර් 19th, 2017

ගම්මන්පිලට අන්නන්න ඔස්ට්‍රේලියාවෙන් ආ බ‍්‍රයන් ෂැඩික් හොම්බ බිම ඇනගනී.. තමන් කිවුවේ අමූලික බේගල් බව උසාවියේදී කියයි..

(19.09.2017 – 00:11 +0530 – lankacnews.com) ඕස්ට්‍රෙලියානු ජා‍තික බ්‍රයන් ෂැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය : ‘‘පෙර දිනයේ වගේම අද දිනයේත් බ්‍රයන් ෂැඩික් විසින් පවසන්නේ බොරු බව අධිකරණය ඉදිරියේ පිළිගන්න ඔහුටම සිදුවුනා. විශේෂයෙන්ම අද තියෙන දේශපාලන තත්වය ගැන අවධානය යොමු කලොත් …

හිරේ නොවැටී ඇස්සෙන් බේරුණු සිල් රෙදි දූෂනයේ මහ මොළකරු මෙන්න..! යළි උපකුලපති වෙන්නත් හදයි..!!

(19.09.2017 – 06:10 +0530 – lankaenews.com) ලංකාවේ අධිකරණ ඉතිහාසයේ ඉතාම විශිෂ්ඨ වූ නඩු තීන්දුවක් ලෙස ‘සිල් රෙදි දූෂණ‘ නඩු තීන්දුව අති මහත් ශ්‍රී ලාංකික සමායේ බහුතරයකගේ ප්‍රශංසාවට ලක් වී ඇත. උගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දින 30 ක් තිස්සේ විභාග වූ මෙම සුවිශේෂී නඩුව විභාග කළ අතර නඩුව අවසානයේ දී පැමිණිලි කාර පාර්ශවයේ හා …

සරත් වීරසේකර ඇතුළු 6කගෙන් ජිනීවා යෝජනාවට අභියෝග

(18.09.2017 – divaina.com) ජිනීවා යෝජනාව අභියෝගයට ලක්‌කරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ 6 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතති. ජිනීවා යෝජනාවට එරෙහිව අභියෝගයක්‌ එල්ල කරන මුල් අවස්‌ථාව මෙයයි. සැප්තැම්බර් 27 වැනිදා මානව හිමිකම් කොමිෂන් ශාලාවකදී මේ අභියෝගය එල්ල කරන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙහිද් රාද් හුසේන් මහතාට එරෙහිවය. මෙහිදී රාජ නීතිඥ ඩෙස්‌මන් සිල්වා, …