Day archives: නොවැම්බර් 8th, 2017

ඉන්දීය තෙල් බලය ගැන කෙස් කෙලින් වෙන විචාරයක්… ව්‍යවස්ථා කෙටුම්පත , හම්බන්තොට වරාය ගිවිසුම පට්ටා ගසයි

(07.11.2017 – 22:41 +0530 – lankacnews.com) 2002-2004 වසරවලදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් විදේශයන්ට විකුණා දැමූ රාජ්‍ය දේපලවලින් ආපසු ගන්න බැරි වූ එකම ආයතනය ලංකා ඉන්දීය තෙල් සමාගම බව හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි. තෙල් සංස්ථාවට තිබූ ඒකාධිකාරය බිද දමා පනතද වෙනස් කරමින් තෙල් පිරවුම්හල් සියයක් සදහා එකල අවසර දුන්නද අද වන විට …

කැටලන් බෙදුම්වාදයෙන් ශ්‍රී ලංකාව උගත යුතු පාඩම – කීර්ති වර්ණකුලසූරිය

(08.11.2017 – divaina.com) ව්‍යවස්‌ථාවට ස්‌වයංපාලනය ඇතුළත් කළ යුතු බව පවසන්නේ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් සහ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ය. එසේම ත්‍රිකුණාමලයට විශේෂ පරිපාලන කලාපයක්‌ අවශ්‍ය බව ද විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. එසේම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව ද මොවුන් කියා සිටී. මොවුන්ට සහාය දක්‌වන සිංහල සුළු පිරිසක්‌ හා ඩොලර් මත රැකෙන එන්. …

තෙල් අර්බුදයේ ඇතුළාන්තය – සමන් ගමගේ

(08.11.2017 – divaina.com) සරලම සරල භාෂාවෙන් කිවහොත් ආණ්‌ඩුව යළිත් වරක්‌ වැඩේ අනාගෙන තිබේ. එසේත් නැතහොත් ඇනගෙන තිබේ. මේ ඇන ගැනීම දැන් යහපාලනයට සාමාන්‍ය දෙයක්‌ වී ඇති සේය. එක්‌ පැත්තකින් මැතිවරණ ඇන ගැනිල්ලය. තවත් පැත්තකින් සයිටම්ය. අනෙක්‌ පැත්තෙන් ව්‍යවස්‌ථා ඇන ගැනිල්ලය. මේ අතරට එක්‌වූ අලුත්ම ඇන ගැනිල්ල වන්නේa කලට වේලාවට රටට පෙට්‍රල් ටික දීගත නොහැකිව සිදුකර …