Day archives: නොවැම්බර් 11th, 2017

විදුලි වාහන බදු අඩු කිරීම අලි බොරුවක්.. සත පහක් අඩුවෙන්නේ නෑ.. ඇත්ත කතාව මෙන්න…

(10.11.2017 – 22:09 +0530 – lankacnews.com) විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10 කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි. එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති …

පොලිස්පති නිර්වත‍්‍ර කල සරත් විජේසූරියගේ කලිසම ආනන්ද සාගර හිමි ගලවයි…

(10.11.2017 – 22:38 +0530 – lankacnews.com) බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පුර්ණය අමතමින් මහාචාර්ය සරත් විජේසූරිය විසින් ඉදිරිපත් කල අදහස් සම්බන්දයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් දැඩි විරෝදය පල කරයි. උන් වහන්සේ කියා සිටින්නේ සෝභිත හිමියන්ගේ මතය විකෘති කරමින් වැරදි අදහසක් සමාජ ගත කිරීමට මහාචාර්ය විජේසූරිය උත්සාහ දරණ බවයි. විජේසුරිය මහතා …

බැංකුව ඉදිරිපිට තිබුණු යතුරුපැදිය ඉවත් කරන්න යෑමේදී ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයාට බරපතලයි

(10.11.2017 – 19:24 +0530 – sinhala.adaderana.lk) මාවනැල්ලේ රාජ්‍ය බැංකුවක බැංකු ආරක්ෂකයකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ඔහු බරපතල තුවාල ලබා අද (10) ⁣රෝහල් ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි. වම් අතේ උඩ බාහුවට සහ අත්ල ප්‍රදේශයට මෙ මගින් හානි වී ඇත. බැංකුව ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් රිපිටර් වර්ගයේ ගිනි අවිය ද අතැතිව ඉවත් කිරීමට …