Day archives: නොවැම්බර් 16th, 2017

ඇමති සුසිල්ට ඩබල් මල පනී… ආණ්ඩුවේම එජාප මන්ත‍්‍රීට පාර්ලිමේන්තුවේදී රෙදි ලිහෙන්න බැණ වදී….

(15.11.2017 – 21:47 +0530 – lankacnews.com) ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන තමන් පසුගියදා කල අදහස් දැක්වීමේදී ඒ සම්බන්ධයෙන් උරණ වූ දේශපාලඥයෙක් තමනට එරෙහිව ඉතාම අසත්‍ය චෝදනා නගමින් ප‍්‍රවෘත්ති සාකච්චාවක් කැදවා තිබූ බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම තත්වයන් කිසිවෙකු විසින් හෝ නැවතිය යුතු බවත් නැතොත් තමන් එන්නේ මඩින් නොව ගොඩින් යයිද ඇමතිවරයා සදහන් …