Day archives: අගෝස්තු 5th, 2018

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දුන් සාක්ෂි බොරු බවට දිවුරුම් ප්‍රකාශ 4 ක්

(03.08.2018 – mawbima.lk) රාඩා ආයතනයට අයත් රුපියල් මිලියන 200 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු වන ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් දී ඇති සාක්‍ෂි අසත්‍ය බව පෙන්වා දෙමින් ඊයේ (02දා) කොළඹ මහාධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ හතරක් ඉදිරිපත් කෙරිණි. මෙම නඩුව කොළඹ …