අන්තර්ජාලයේ ව්‍යාජ ගණුදෙනු කළ සැකකරුවෙකු පොලිස් දැලේ
(25.02.2019 – 16:30 +0530 – hirunews.lk/sinhala) ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ජනිත් කෂාන් නමැති තරුණයෙක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. සැකකරු විසින් අන්තර්ජාලයේ පළවන දැන්වීම්වලට අනුව සැකකරු ගැනුම්කරුවෙකු බවට හඟවා දුරකථන පරීක්ෂා කිරීමට පැමිණීමෙන් අනතුරුවයි …