Category «පරිසර දූෂණ – විනාශ»

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

(20.10.2017 – colombotoday.com) ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ (18) කඨින චීවරය වැඩමවූ පෙරහැර ඉලංගම්වත්ත මුස්ලිම් පල්ලිය අසලින් ගමන් කරමින් තිබියදී එහි වූ මද්රසා (ඉස්ලාම් දහම් පාසල්) පාසලේ ළමුන් විසින් පෙරහැර දෙසට ගල්, ලී කැබලිති දමා ගසමින් බාධා කර තිබෙනවා. ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට ගල් …

ඩොලර්වලින් යැපෙන NGO කපුටන් කීපදෙනෙකු ගැන නීතිඥ සංවිධාන ජාතික එකමුතුව කියයි

(21.10.2017 – 19:51 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) ලබන ජනවාරි මාසය වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව ප්‍රකාශ කළා. කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි කැදවුම්කරු නීතිඥ මනෝජ් ගමගේ මහතා කියා සිටියේ ඔහු රාජකාරිමය වගකීම පිළිබදව අවධානය යොමුකළ යුතු බවයි. …

බදුල්ල, මීගහකිවුලේ කුඹුරක අඩි 15 කොටසක් ගිලා බසියි

(21.10.2017 – 14:42 +0530 – lankadeepa.lk) මීගහකිවුල තල්දෙන මාලිගාතැන්න කුඹුරක මැද අද (21) ගිලා බැසීමක් හේතුවෙන් විෂ්කම්භය අඩි 15 ක් පමණ වූ විශාල ආවාටයක් සෑදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම ගිලා බැසීම දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණෙන අතර එය අනතුරුදැයක නිසා එහි පැමිනෙන පිරිස සීමා කිරීමට එහි පැමිණි මීගහකිවුල සහකාර ප්‍රාදේශිය ලේකම් චාමර මහතා කටයුතු …

මුස්‌ලිම් ව්‍යාප්තවාදය ගැන පළවෙන වෙබ් කතා ඇත්තද…?

(15.10.2017 – divaina.com) • සිංහලයන් වඳ කිරීමට ගබ්සා පෙති මිශ්‍ර ක්‌ෂණික ආහාර ! • 2014 දී සිංහල තරුණියන් 4800 ක්‌ ඉස්‌ලාම් ආගමට මතුපිට පෙනෙනදේ යථාර්ථය නම් ලොවට විද්‍යාවක්‌ අවශ්‍ය නොවන බව කාල් මාක්‌ස්‌ කීවේ තුන්කල් දක්‌නා නුවණිනි. මේ ගෙවමින් පවතින සමය මී පැණියේ ගල්වා සයිනයිඩ් ගිල්ලවන යුගයක්‌ වැන්නකි. සත්‍ය කුමක්‌දැයි අසත්‍ය කුමක්‌දැයි තෝරා වටහා ගත …

කවුඩුල්ලේ අලි බියට පත්කල හෙලිකොප්ටරය ගැන පරීක්ෂණ

(16.10.2017 – 20:29 +0530 – hirunews.lk/sinhala) කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ගැවසෙන වන අලි සමීපයෙන් හෙළිකොප්ටර් යානයක් පියාසර කිරීම සම්බන්ධයෙන් එම වනෝද්‍යාන නිලධාරීන් අද අධිකරණයට කරුණු වාර්තා කළා. ඔවුන් දන්වා සිටියේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව වනෝද්‍යානයට ඉහළින් ගුවන් යානා පියාසර කළ නොහැකි බවයි. කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණයක් හිමිකරගෙන ඇත්තේ ඉතා පහසුවෙන් …

මාර්ග රැසක් ජලයෙන් යටවෙයි – ගමනාගමනයට බාධා

(15.10.2017 – 13:49 +0530 – sinhala.adaderana.lk) බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. මගුරු ගඟ පිටාර ගැලීම හේතුවෙන් බදුරලිය – කලවාන ප්‍රධාන මාර්ගයේ මිදලන ප්‍රදේශය මේ වන විට ජලයෙන් යට වී ඇති බව සඳහන්ය. එමෙන්ම හැඩිගල්ල ප්‍රදේශයද ජලයෙන් යටවී ඇති අතර එම …

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72 යි.. බදුර්දීන්ට 32 යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ..

(13.10.2017 – colombojournal.com) පවතින ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතිකයන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් බෙදුම්වාදීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වුවත්, මෙරට ආර්ථික හා වැදගත් මර්මස්ථාන සියල්ලම පාහේ මේ වන විටත් පවතින්නේ සුළු ජාතික ඇමතිවරුන් යටතේ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. රාජගිරිය බොදු බල සේනා …

විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

(14.10.2017 – 16:40 +0530 – lankacnews.com) විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය. මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින. කිසාදු හානියක් සිදු නොවන්නේ යයි බාහිරින් පෙනී ගියත් වනාන්තරය …

ගල්කිස්සේ කලහකාරී සිද්ධියට හිටපු පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

(06.10.2017 – 13:33 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්සේ නිවසක සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් මහවාද්දුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (06) උදෑසන කොළඹ අපරාධ කොට්ඨාශයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවරුදු 40 ක් වන ප්‍රගීත් චානක ගුණතිලක යන සැකකරු මෙලෙස අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඔහු පොලිසියේ හිටපු කොස්තාපල්වරයෙකු වන අතර ඔහු වැඩ …

ඉන්දියාවේ අවධානම් මැලේරියා මදුරු විශේෂයක් මෙරටින් මතුවේ.. මර්ධනයත් අපහසුයි..

(06.10.2017 – 08:02 +0530 – lankacnews.com) ‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වව්නියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති අතරම ජනතාව තුලද බියක් ඇතිව තිබේ. මෙම නව මැලේරියා මදුරු විශේෂය ඉන්දියාවෙන් පළමුව වාර්ථාවන අතර මර්ධනය කිරීමටද තරමක් අපහසු බවට සෞඛ්‍ය බලධාරින් කියා සිටිති. ජාතික මැලේරියා මර්ධන ඒකකය …