Category «වර්ගීකරණය නොකළ»

රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා

රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා රුසියාවේ යුද රැකියා පෙන්නා ආරක්ෂක අංශ සාමාජිකයින් රවටලා (04.02.2024 – 20:18 +0530 – hirunews.lk/sinhala) රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් ආරම්භ වී මේ වනවිට වසරකටත් අධික කාලයක් ගතව තිබෙන අතර එය තවමත් ඔඩු දුවමින් පවතින අර්බුදයක්. එවන් පසුබිමක මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සිවිල් වැසියන් රුසියානු යුද …

අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම්

අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම් අඩු බර පාන් සොයා හෙට (05) සිට රට පුරා වැටලීම් (04.02.2024 – 13:32 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබද …

ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට

ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ඉරණමඩු විරෝධතාවය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට (04.02.2024 – 18:24 +0530 – hirunews.lk/sinhala) නිදහස් උත්සවයට සමගාමීව කිලිනොච්චි – ඉරණමඩු මංසන්ධියේ පැවති උත්සවයකට විරෝධය පළ කිරීමේ සිද්ධියට අදාළව යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ඇතුලු …

ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ?

ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ? ජනාධිපති අපේක්ෂකත්වයක් රොෂාන් රණසිංහට ලැබෙයිද ? (03.02.2024 – 14:15 +0530 – hirunews.lk/sinhala) තමාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් එම වගකීම භාරගැනීමට සූදානම් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය ‘රොෂාන් රණසිංහ’ ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර, වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය …

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක්

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක් බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු හිටපු හමුදා මේජර්වරයෙක් (03.02.2024 – 07:43 +0530 – hirunews.lk/sinhala) බෙලිඅත්තේදී ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරටදී සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ ‘මේජර් …

හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට (02.02.2024 – 19:47 +0530 – sinhala.adaderana.lk) ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ආනයනය කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය (වත්මන් පරිසර අමාත්‍ය) කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පැය 10 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න …

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක්

බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක් බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනයේ මහ මොළකරු ‘හිටපු IP’ කෙනෙක් (02.02.2024 – dinamina.lk) ‘අපේ ජනබල පක්ෂයේ’ නායක ‘සමන් පෙරේරා’ ඇතුළු පස් දෙනෙක් (5) බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් (1) වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ. …

සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත්

සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත් සුව ඇමති සමඟ සාකච්ඡා අසාර්ථකයි, වර්ජනය තවදුරටත් (02.02.2024 – 13:34 +0530 – hirunews.lk/sinhala) වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ විෂය භාර අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (02) දහවල් පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ අනුව, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ආරම්භ කර …

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි

‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් බේරගත්ත හැටි (01.02.2024 – 23:26 +0530 – hirunews.lk/sinhala) ‘ලොරෙන්සෝ පුතා 4’ බහුදින යාත්‍රාව පසුගිය දොළොස් වෙනිදා (12) දික්ඕවිට ධීවර වරායෙන් සිය මංගල මුහුදු ගමනට එක්ව තිබූ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පසුගිය 07 වෙනිදා සවස …

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායකට සී.අයි.ඩීයෙන් වෙනත් දිනයක් (01.02.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala) ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි 22,500 ක් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන වෛද්‍ය සමන් රත්නායක අද (01) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ …