රූපවාහිනී සංස්ථා භූමිය එළිමහන් සිරකඳවුරක් කරමින් ‘ඩීජී පිස්සා‘ කෙළින පිස්සුව ගැන තවත් හෙළිදරව්වක්..! ජනමාධ්‍ය ඇමැතිගේ දෙවන වටය අසාර්ථකයි..!
(21.10.2017 – 23:00 +0530 – lankaenews.com) ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු ඇමැතිවරයෙකු වන මංගල සමරවීර මහතා දෙවන වටයට මාධ්‍ය ඇමැතිධූරයට පත් වීම බොහෝ මාධ්‍යවේදීන්ගේ අමන්දානන්දයට හේතු වූ නමුත් මේ වන විට එය අභාවාචක අත්දැකීමක් බවට පත්ව තිබේ. සමරවීර මහතා දෙවන වටයේ දී දක්ෂ මාධ්‍ය ඇමැතිවරයෙකු බව මෙතෙක් නොපෙන්වීම ඊට හේතුවයි. ඊට හොඳම උදාහරණය වී ඇත්තේ ඕනෑම ආණ්ඩුවක …