Category «ඉතිහාසය සහ පුරාවිද්‍යාව»

කඳුකර ඉඩම් රකින්න නව සම්මුතියක් – විල්පත්තුවටත් කොමිසමක් ඉල්ලයි

(28.12.2017 – 18:45 +0530 – hirunews.lk/sinhala) විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් පරිවාර වනාන්තර වන විලත්තිකුලම රක්ෂිතයේ වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කොමිසමක් පත්කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එම පෙරමුණේ උපදේශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. මාධ්‍ය හමුවට එක්වෙමින් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය …

සුඩකුඩා දාගැබ ඩෝසර් කිරීම ගැන කිසිත් නොකියා ජෙරුසලම ඊශ‍්‍රායල අගනුවර කරනවා කියූ ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ යකා නටනවා..

(28.12.2017 – 00:05 +0530 – lankacnews.com) සුඩකුඩා දාගැබ ඩෝසර් කිරීම ගැන කිසිත් නොකියා ජෙරුසලම ඊශ‍්‍රායල අගනුවර කරනවා කියූ ට‍්‍රම්ප්ට විරුද්දව කොළඹ යකා නටනවා.. – ආණ්ඩුවේ හෙළ උරුමය ආණ්ඩුවේ පතුරු යවයි.. ත්‍රිකුණාමලය සුඩකුඩා බොදු උරුමය ඩොසර් කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජාතික හෙළ උරුමය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති …

ආගමික සංහිඳියාවට බෞද්ධ පුරාවස්‌තු විනාශය ගැන කතා කිරීම අකැපද..

(27.12.2017 – 13:20 +0530 – lankacnews.com) සාම්පූර් ප්‍රදේශයේ විනාශ කළ දාගැබ නැවත ඉදිකිරිමෙන් තොරව එම ඓතිහාසික වරද සකස් කරගත නොහැකි බව හෙල බොදු සවිය සංවිධානය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වෙත යවා ඇති ලිපිය මෙහි දැක්වෙයි : 2017-12-27 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07. කොමසාරිස් තුමනි, සාම්පූර් ප්‍රදේශයේ …

පුරාවිද්‍යාව හඳුනාගත්ත සාම්පූර් දාගැබ එක රැයින් ඩෝසර් වුණ හැටි

(24.12.2017 – mawbima.lk) බෞද්ධයන් දාගැබක් වන්දනා කරන්නේ ජීවමාන බුදුරජානන්වහන්සේ වන්දනා කරන ලෙසය. එබැවින්ම දාගැබක් දැදුරු වීම ඔවුන්ට දරාගැනීමට අපහසු ව්‍යසනයකි. එවන් තිරශ්චීන ව්‍යසනයක කතාවක් පසුගිය සතියේ දී ඇසුණේය. ඒ ත්‍රිකුණාමලයේ මුත්තූර් ප්‍රදේශයෙනි. යුද ගැටුම් අවසන් වීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැඟෙනහිර පළාතේ සැඟවී තිබූ පැරැණි ස්ථාන සොයා පුරාවිද්‍යා ගවේෂණයක් කළේය. එහිදී සොයා ගත් වැදගත් පුරාවිද්‍යා ස්ථාන …

විග්නේශ්වරන් සහ ව්‍යවස්ථාව

(24.12.2017 – mawbima.lk) ප්‍රභාකරන් යනු දෙමළ ජාතියේ වීරයා යැයිද ඔහු නිදහස් සටන්කාමියෙක් යැයිද උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් පවසයි. අප දන්නා ප්‍රභාකරන් යනු මනුෂ්‍ය ඝාතකයෙකි. යුද්ධයේ අවසාන දින කිහිපය තුළ ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී යුද හමුදා පෙදෙසට ආරක්ෂාව පතා දිව ආ සිය ගණනක් අහිංසක දෙමළ ජනතාව වෙඩි තබා අමු අමුවේ ඝාතනය කළේ මොහුය. ඔහු වයස අවුරුදු 10-12 …

කොග්ගල මුහුදේ ගිලෙන්න ගිය කතුන් සිවුදෙනකු බේරාගත් හාමුදුරුවෝ

(25.12.2017 – mawbima.lk) ගාල්ල කොග්ගල මුහුදු තීරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී පූජ්‍ය කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්ට හැකිවිය. ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තීරයේ පෙරේදා (23දා) කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනකු හා තවත් පිරිසක් දිය නාමින් සිට ඇත. ඒ අවස්ථාව වන විට තවත් …

බෙල්ලන්විල නාහිමියන් පෙන් වූ අලු යට ගිනි

(23.12.2017 – 18:51 +0530 – hirunews.lk/sinhala) භික්ෂුන් වහන්සේට කෙතරම් අපහාස කළත් බුද්ධ ශාසනය සහ මව්බිම වෙනුවෙන් ඇති වගකීම ඉටු කිරීමට කිසිසේත් පසුබට නොවන බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අමරපුර සිරි සද්ධර්මවංශ මහානිකායේ අනුනායක ධුරයට පත් කළ ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශ හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ …

මූතූර් ගරාවැටුණු චෛත්‍යය කිසියම් පිරිසක්‌ ඩෝසර් කරලා

(22.12.2017 – divaina.com) යුද ගැටුම් අවසන් වීමෙන් පසුව නැගෙනහිර පළාතේ සැඟවී තිබූ පැරැණි ස්‌ථාන සොයා සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකින් පසුව මෑතකදී සොයා ගන්නා ලද මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සුඩෙයි කුඩා පිහිටා තිබූ ගරා වැටුණු චෛත්‍ය හදිසියේම කිසියම් පිරිසක්‌ විසින් ඩෝසර් කරනු ලැබ ඇත. පුරාවිද්‍යා ගවේෂණයකට අනුව මෙම චෛත්‍ය අනුරාධපුර මුල් යුගයට අයත් එකක්‌ වන බව …

අඩුවට බඩු ගන්න මේ දවස් වල කොටුවට යන්නේ බලාගෙනයි – 30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා

(20.12.2017 – nethgossip.lk) අඩුවට බඩු ගන්න මේ දවස් වල කොටුවට යන්නේ බලාගෙනයි – 30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා – වැඩ වැරදුණු තිදෙනෙක් සියල්ල වමාරයි..! උත්සව සමයේ පිටකොටුව නගරයේ ඇඳුම් පැලඳුම් තෝරන සහ බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි, රන්මාල සොරාගන්නා සහ කොල්ලකන කාන්තා කොල්ල කල්ලියක් කොළඹට පැමිණ ඇති බව පවසන පිටකොටුව …

ෆ්‍රී වයි-ෆයි, වොක්ස්වැගන් වෙනුවට තරුණයන්ට ‘කොන්ඩම්’.. රට පුරා මැෂින් පන්සියයක්…

(19.12.2017 – 22:15 +0530 – lankacnews.com) බෙදුම්වාදයට, අධිරාජ්‍යවාදයට, ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහි මාවතේ, එනම් මේ රටේ ස්වෛරීභාවයට, නිදහසට පක්ෂපාතී මාවතේ ඉදිරියට යනු විනා දේශද්‍රෝහී සතුරු කල්ලිවල අගුපිල්වල ලගින දේශපාලන ගමනක් තමන්ට නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි. රාජගිරියේ පැවති ජනසමුළුවක් අමතමින් ඒ මහතා එසේ අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ …