Category «ජනමාධ්‍ය»

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, ජනපතිට අපහාස කරයි

(14.10.2017 – colombojournal.com) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඕෂල හේරත් මහතා විසින් (10) කොළඹදී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ අතර එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකින් සහ සංහිදියා ආණ්ඩුවේම එජාප පාර්ශවයේ නායකයින්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් ව්‍යාජ පුවත් පළ කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයට සම්බන්ධව ක්‍රියාත්මක …

සුදර්ශන එන්න මල් පිපී දැයි බලන්න..! – මංජුල ගජනායක ලියයි

(13.10.2017 – 21:20 +0530 – lankaenews.com) යහ පාලනය යනු වෙන අන් කවරක් හෝ නොව මනා පලනය නම් වන්නේමය. එකී මනා පාලනය, මනාව කිරීමේ බුහුටි බවින් යුත් පැණවතුන් සිවු මංසල විසිරී සිටියද, එවැන්නන්ගේ සේවය මනාව උකහා ගැනීමේ විභව ශක්තිය, යහපාලන පාලකයන්ගෙන් ගිලිහී යන ලද්දේ දුරුතු මස 08 වැනි දිනයේදී ම ය. මහජනයා සතු වස්තුව දොළ පිදේනි …

පොහොට්ටු පක්‍ෂයට වාසියි කියා නෙළුම් කුළුණ ගලවයි ද ?

(12.10.2017 – 23:03 +0530 – lankacnews.com) මෙරට උසම ඉදිකිරීම ලෙස කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙළුම් කුළුන ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස දිස්වන්නේ යයි එය ගලවා දමන සැලැස්මක් ගැන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති එම පක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි. පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මැතිවණයේදී …

නීතිඥ සුදර්ශන ගුණවර්ධන නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට

(11.10.2017 – 17:30 +0530 – lankaenews.com) ආචාර්ය රංග කලංසූරිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයේ වැඩ බැලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කරනු ලැබ තිබේ. මෙම පත්වීම අද (ඔක්තෝබර් 11) සිදුකර ඇති බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න …

බැසිල් රාජපක්‍ෂ හා සිරසේ සංඛ්‍යාත හොරකම….

(10.10.2017 – 23:05 +0530 – lankacnews.com) – මෙය උපුටා ගන්නා ලද්දේ මහින්ද පතිරණගේ ෆේස්බුක් පිටුවෙනි…. – සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්‍රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්‍රවෘත්ති විකාශය අතර තුර ප්‍රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොර ව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය. බැසිල්ට ඇණගෙ ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ …

ITN FM බදාදා (10.10.2017) සිටඅලුත් වෙයි

(06.10.2017 – divaina.com) ITN FM ගුවන් විදුලිය මෙම බදාදා (10 දා) සිට යාවත්කාලීන කෙරෙන බව පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය විය. එහිදී ස්‌වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්‌ටි මහතා අදහස්‌ දක්‌වමින් මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, • අලුයම 4.00 සිට 6.00 දක්‌වා ‘අරුණට පෙර’ විකාශය වේ. සුපුෂ්පිත අදහස්‌ මුතුකැට මතුවන නිදහස්‌ …

ඉරාජ් ලිංගික බෙලහීනයෙක් ? ප්‍රවීණ ගායකයාට අපහාස කළ වීඩියෝව පරදා ඉරාජ්ගේ ජීවිත කතාව බවට පැවසෙන වීඩියෝව YouTube අංක 1 ට ආවේ මෙහෙමයි

(05.10.2017 – webgossip.lk) පසුගිය කාලය පුරා සමාජජාල ඔස්සේ කතාබහට ලක්වුණු මාතෘකාවක් වූයේ අපේ රටේ ප්‍රවීන කලාකරුවෙකු වූ වික්ටර් රත්නායක මහතාගේ ජීවිත කතාව බවට පැවසෙන සිද්ධියක් සමඟින් විවිධ විකෘතිතා සහිත දර්ශන සමඟින් ඔහුට අපසාහ වන ආකාරයෙන් නිර්මාණය කළ මියුසික් වීඩියෝවක් සම්බන්ධවයි. මෙය නිර්මාණය කළ ඉරාජ් නම් පුද්ගලයාට පසුව තරුණ තරුණයින් බොහෝ පිරිසක් දෝෂාරෝපණ එල්ල කර තිබුණේ …

විරූපවාහිනී ඩීජී පිස්සාගේ පිස්සුව තද වේ..! තොරතුරක් දුන්නා කියා තොරතුරු නිලධාරී ටීඑම්ජී ගේ වැඩ තහනම්..!! ‘යහපාලන කෙළෙහි ගුණ‘ දෝර ගලයි.!!!

(05.10.2017 – News e Lanka) කෙළෙහි ගුණයෙහි ලා කෙළ පැමිණ ඇති යහපාලන ආණ්ඩුව විසින් විජාතික විරූපවාහිනියේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලද සිර-තු තන්ත්‍රි-මැලවේ නමැත්තා විසින් ජාතික රූපවාහිනියේ තොරතුරු නිලධාරියා වන ටී.එම්.ජී. චන්ද්‍රසේකර නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාගේ ඊයේ සිට වැඩ තහනම් කර තිබේ. මෙහි ඇති අපූරුව නම් තොරතුරු නිලධාරියාගේ වැඩ තහනමට චෝදනා කර ඇත්තේම පිටත අයෙකුට …