Monthly archives: නොවැම්බර්, 2017

ශ්‍රී ලංකාවට පැමිණි පැබ්ලෝ මහත්තයාගේ අමන අනතුරු ඇඟවීම – කීර්ති වර්ණකුලසූරිය විසින්

(01.11.2017 – divaina.com) පැබ්ලෝ සී. ග්‍රෙයිස්‌ නමැති එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙරටට පැමිණියේය. දින 14 ක්‌ මෙරට ගත කළේය. ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබමින් පිංපඩියක්‌ ලබන හිටපු කැරලිකරුවකු පැවසුවේ පැබ්ලෝ මහත්මයකු බවයි. ඩොලර් කාක්‌කකු හැඳින්වූ මේ අපූරු මහත්තයා පසුගිය 23 දා ප්‍රකාශයක්‌ කළේය. මානව හිමිකම් කඩකළ අය රණවිරුවන් නොවෙයි යෑයි ඔහු කීවේය. ඔවුන්ට අධිකරණය හමුවට ගෙනයැමට …

කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාන්තාවන්ට ලිංගික හිංසා

(01.11.2017 – divaina.com) මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ. කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල …

අනිකා විඡේසූරිය මහත්මියට මරණ තර්ජන කළේ නෑ – ෂමිල් නෙත්ති කුමාරගෙන් අයිතිවාසිකම් පෙත්සමක්‌

(01.11.2017 – divaina.com) අනිකා විඡේසූරිය මහත්මිය භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව සාක්‍ෂි දුන් නිසා තමා ඇයට මරණීය තර්ජනයක්‌ කළැයි ඇගේ සොහොයුරා කළ පැමිණිල්ලක්‌ මත රහස්‌ පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බැවින් එය වළක්‌වාලන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයකු වන දොන් ෂමිල් නෙත්තිකුමාර මහතා ඊයේ (31 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට …

ශ‍්‍රී ලංකාව ලෝක කුසලාන දිනනවා බොරු.. දෙවැනි වටයටවත් එන්න බෑ.. මගේ අනාවැකි වැරදිලා නෑ.. රේස් කාරයා ක‍්‍රිකට් කෑවා.. – අර්ජුන

(01.11.2017 – 15:50 +0530 – lankacnews.com) ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ව්‍යවසනය ඉදිරියටත් අඛණ්ඩව පැවතුණහොත් 2019 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දිනා ගැනීම ඉතා අසීරු කරුණක් වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (01) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි. “ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ එන ඉන්දීය …

කල් ඉකුත් වූ ඖෂධ යළි වෙළෙඳපොලට නිකුත් කෙරෙන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ගබඩාව

(31.10.2017 – 20:42 +0530 – hirunews.lk/sinhala) පොදු ව්‍යවසාය පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හේවත් කෝප් කමිටු සාමාජිකයන් පසුගිය 2016 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් කැලණිය ගෝනවල ප්‍රදේශයේ පිහිටි ඖෂධ ගබඩාවක් නීරීක්ෂණය කළා. එහිදී හෙළි වූයේ ප්‍රමිතියෙන් තොර මෙන්ම කල් ඉකුත් වූ රුපියල් කෝටි 30 ක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොග …

රජයේ තීන්දුව වෛද්‍ය නිලධාරීන් පිළිගැනීම ගැන සතුටු වෙනවා

(31.10.2017 – 16:27 +0530 – sinhala.adaderana.lk) සයිටම් සඳහා රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිළිගැනීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සෑම වෛද්‍ය ශිෂ්‍යයෙකුගේම සිහිනය වන්නේ, වෛද්‍යවරයෙකු ලෙස මුලික සුදුසුකම් සපුරා පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයෙකු වීම බව ද සඳහන් කර ඇති නෙවිල් ප්‍රනාන්දු …

මතුගම මස් කඩේ භික්ෂුන් වහන්සේ නමක් මිලට ගනී – රු. තිස් දෙලක්ෂ විස්පන්දහසක් ටෙන්ඩරේට දාලා

(31.10.2017 – 17:50 +0530 – sinhala.adaderana.lk) මතුගම ප්‍රාදේශීය සභාව විසින් පොදු වෙළෙඳ පොලේ පවත්වා‍ගෙන යන ගව මස් වෙළඳ සැළ රුපියල් 3,225,622 ක මිලකට ටෙන්ඩර් මගින් මතුගම මහ කළුපහන සේලතෙලාරාමයේ වැඩ වාසය කරණ පූජ්‍ය මාවිට ‍ඥාණරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මිලදී ගෙන ඇත. මතුගම ප්‍රාදේශීය සභාව සතු මතුගම පොදු වෙළෙඳ පොලේ පිහිටි ගව මස් වෙ‍ෙළඳ සැල …

බටපොළට වෙඩි වරුසාවක් – පහක් රෝහලේ

(31.10.2017 – 20:38 +0530 – sinhala.adaderana.lk) අම්බලන්ගොඩ – බටපොළ – ඊරියහගදොළ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෝටර් රථයකින් ගමන් කළ පස් දෙනෙකුට යතුරුපැදියකින් ගමන් කළ කිහිප දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒ අතර එකම පවුලේ තිදෙනෙකුද වන …

ධාවන ශූරී නිලූකාට කඩිනමින් නිවසක් – නිවාස ඇමැති අද දෙරණට පොරොන්දු වෙයි

(31.10.2017 – 15:43 +0530 – sinhala.adaderana.lk) මැරතන් ධාවන ශූරී නිලූකා රාජසේකර මහත්මියට කඩිනමින් නිවාසයක් ලබා දීමට කටයුතු කරන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අද දෙරණට පැවැසීය. ඔහු මේ බව පැවැසූවේ “බුකිය කැලඹූ නිලූකාගේ වීඩියෝවේ ඇත්ත කතාව – බුකියේ ගිය නිසා බලධාරීන් අලුත් ප්‍රශ්නෙකුත් දාලා” යන හිසින් ඊයේ (30) අද දෙරණ කළ හෙළි …

චන්ද්‍රිකාගේ හිතවතකු වන කැලණියේ ශ්‍රිලනිප සංවිධායක, මෛත්‍රී ජනාධිපතිගේ සම්බන්ධිකරණ ලේකම්ගේ කන පලා ජාතික රෝහලේ.. ජෝන් ඇමති බේරුණේ අනූ නවයෙන්..

(31.10.2017 – 21:55 +0530 – lankacnews.com) පසුගිය මැතිවරණය සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඉවත් කොට ඇයගේ හිතවතකු වු තිලක් වරාගොඩ මහතා කැලණිය සංවිධායක ලෙස පත් කලේය, එහිදි ඔහු පසුගිය අගෝස්තු මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්යේ සංධාන ලැයිස්තුවේ අඩුම මනාප ගත් අපේක්ෂකයා ලෙස පත්විය. එමෙන්ම පොලිසිය ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවනගේ IRC ලැයිස්තුවේ මෙම පුද්ගලයා …