Category «ඉතිහාසය සහ පුරාවිද්‍යාව»

වෛරස් උණක් හේතුවෙන් රජරට සරසවිය වැසෙයි

(19.12.2017 – 07:24 +0530 – sinhala.adaderana.lk) ශ‍්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම පීඨ හදිසියේ වසා දැමීමට තීරණය කර තිබේ. සිසුන් අතර ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වයක් මීට හේතු වී ඇති බව උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව අද දිනයේ සිට ලබන 26 වන දින දක්වා මිහින්තලය පරිශ‍්‍රයේ සියලුම …

දළදා මාළිගාව ජාතික උරුමයෙන් හැලේ – පාසල් පෙළ පොත් විකෘතිය දිගටම

(17.12.2017 – divaina.com) දරුවන්ගේ මෙන්ම අනාගත වැඩිහිටියන්ගේ ද ජීවනාලිය ලෙසට සැලකෙන අධ්‍යාපනය හෙවත් ඉගෙනුම අනාගත සංවර්ධනය මෙන්ම රටේ ස්‌වාධීනත්වය ශක්‌තිමත් කරන අත්තිවාරමක්‌ ලෙසට සැලකේ. අධ්‍යාපනය මගින් වැරැදි පණිවුඩයක්‌ සංනිවේදනය කළහොත් එහි ප්‍රතිඵල භයානක විය හැකිය. මෙරට ජාතික අධ්‍යාපනය පිළිබඳ පෙළ පොත් සූදානම් කරන ජාතික අධ්‍යාපන ආයතනය වැඩ කරන්නේ සැබෑ අධ්‍යාපන අරමුණින් ද දේශපාලන අරමුණින්ද යන්න …

අධිකරණයට පිටින් ගොස්‌ කැලෑ නීතියට යටවෙන දීඝවාපියේ නිවාස පන්සියය

(17.12.2017 – divaina.com) මේ කතාව ලියන්නත් හිරිකිතය. ඒ නීතියට පිටින් යන පාදඩ දේශපාලනකරණය විසින් යටත් කරන්නට වසර ගණනක්‌ තිස්‌සේ වලිකන සිදුවීමක්‌ ගැනය. මේ ගැන අපිට තුක්‌ නොදකින් කියා හිතෙන්නේ ද යහපාලනය ගැන ටොන් ගණනක්‌ වේදිකාවේ කයිවාරු ගැසූ රට කරවන යහපාලන ලොක්‌කෝ ද නීතියේ කුමරියට පිටුපා කැලෑ නීතියත් සමඟ යහන්ගත වීම නිසාවෙනි. මේ කතාව කරලියට එන්නේ …

ආවා ගෘෘප් ප්‍රබලයන් අතර මුස්ලිම් අයෙක්..! ඇප නෑ..!!

(15.12.2017 – News e Lanka) යාපනයේ ”ආවා ගෲප්” කල්ලියේ ප්‍රබල සාමාජිකයින් හය දෙනාට ඇප ලබාදීම 14 දා යාපනය දිසා විනිසුරු එස්.සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. මේ සැකකරුවන් හය දෙනාගෙන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණේ කොළඹදී වන අතර ඊට අක්‍රම් නැමති මුස්ලිම් තරුණයෙකුද ඇතුළත් විණි. ඉතිරි තුන්දෙනා යාපනය හා වවුනියාව ප්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන …

මෛත්‍රි – රනිල් රඟ දක්වන්නේ කාශ්‍යප – මිගාර එදා රඟ දැක්වූ භූමිකාවයි – විමල් වීරවංශ

(01.12.2017 – mawbima.lk) රට නැවත ගොඩනැඟීමට නොහැකි තරමේ පරිහානියකට පත්ව ඇති බවත්, වර්තමානයේ රට පශ්චාත් ධාතුසේන අවධියකට පැමිණ ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි. ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘අනාගතය අපි හරහා ව්‍යාපාරය විසින්’ ලස්සන රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ 199 වැනි වීර කැප්පෙටිපොළ සැමරුම වෙනුවෙන් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ …

මඩකලපුවේ චෙන්කලඩි ප්‍රදේශයෙන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් රැසක් සොයාගැනේ

(29.11.2017 – nethnews.lk) ශ්‍රී ලාංකීය උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකොට තිබෙනවා. ඒ අනුව, මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් …

ජනපති මෛත්‍රී ආලකමන්දාවේ.. රට පාලනය කරන්නේ මිගාර සෙනවියායි.. අද රට පශ්චාත් ධාතුසේන අවදියකයි..

(29.11.2017 – 06:30 +0530 – lankacnews.com) මොනරවිල කැප්පෙටිපොළ විරුවාණන්ගේ 200 වැනි සැමරුම යෙදෙන 2018 වසර වීරත්වයේ වසර බවට පත් කළ යුතු බවත් ආපස්සට ඇදගෙන යනු ලබන ජාතිය අලුත් ගමනකට කැඳවා ගෙන යාම ද මේ වසර තුළ සිදු කළ යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ‘අනාගතය අපි: …

වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ..

(25.11.2017 – nethgossip.lk) වසර 6300 ක්‌ පැරණි මිනිස් ලේ පැල්ලමක්‌ බලංගොඩින් සොයාගැනේ.. ලොව මෙවැනි රුධිර පැල්ලම් අති දුර්ලභයි.. – ලංකා ඉතිහාසයට නව පිටුවක්‌ එක්වෙන හැටි මෙන්න බලංගොඩ – වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉලුක්‌කුඹුර සහ පනාන ගම් ප්‍රදේශයේ ගල් ගුහාවක කරන ලද කැණීමකදී අති පුරාණ ලේ පැල්ලමක්‌ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් ලුණුගල්ගේ නමින් හඳුන්වන …

‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ.. – උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

(24.11.2017 – 06:30 +0530 – lankacnews.com) ‘රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නොවේ. නිර්මල බුදු දහමෙන්’ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් …

අපි විධායක ජනාධිපති ධුරය අහෝසි කලා.. දැන් ජනාධිපති විධායක නෑ.. – චම්පික පංචවිධ ක‍්‍රියාවලියෙන් සාධනය කර පෙන්වයි…

(03.11.2017 – 00:06 +0530 – lankacnews.com) ජාතික හෙළ උරුමය විසින් එම පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා මෙසේ අදහස් පල කලේය : ‘‘අවස්ථා තුනකදි ජාතික හෙළ උරුමය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අපගේ අදහස ප‍්‍රකාශ කර තිබෙනවා. අවසානයට දැනට පාර්ලිමේන්තුවට වාර්තා 9 ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වාර්තා 9 ඇතුළේ ද …