Category «බුදුදහම – බොදු හැදියාව»

බෙල්ලන්විල නාහිමියන් පෙන් වූ අලු යට ගිනි

(23.12.2017 – 18:51 +0530 – hirunews.lk/sinhala) භික්ෂුන් වහන්සේට කෙතරම් අපහාස කළත් බුද්ධ ශාසනය සහ මව්බිම වෙනුවෙන් ඇති වගකීම ඉටු කිරීමට කිසිසේත් පසුබට නොවන බව මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අමරපුර සිරි සද්ධර්මවංශ මහානිකායේ අනුනායක ධුරයට පත් කළ ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශ හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ …

යාපනය නාග විහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරයි

(22.12.2017 – 16:25 +0530 – sinhala.adaderana.lk) අපවත්වී වදාළ යාපනය නාග විහාරධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක මීගහජඳුරේ ඥානරතන නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ යාපනය කොටුව අසල පිහිටි මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට එරෙහිව ගොනුකළ පෙත්සම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. මෙම දේහය ආදාහනය කරන ස්ථානයේදී දමිළ විශ්ලේෂණ සමුළුවේදී ඝාතනය කරන ලද සාමාජිකයන් සිහිවීම පිණිස ස්මාරකයක් …

අඩුවට බඩු ගන්න මේ දවස් වල කොටුවට යන්නේ බලාගෙනයි – 30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා

(20.12.2017 – nethgossip.lk) අඩුවට බඩු ගන්න මේ දවස් වල කොටුවට යන්නේ බලාගෙනයි – 30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා – වැඩ වැරදුණු තිදෙනෙක් සියල්ල වමාරයි..! උත්සව සමයේ පිටකොටුව නගරයේ ඇඳුම් පැලඳුම් තෝරන සහ බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි, රන්මාල සොරාගන්නා සහ කොල්ලකන කාන්තා කොල්ල කල්ලියක් කොළඹට පැමිණ ඇති බව පවසන පිටකොටුව …

නව සීමා නිර්ණයෙන් ශ්‍රීපාදස්ථානය ද්‍රවිඩ පාලනයට.. ශ‍්‍රිපාදස්ථානාධිපති හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියති…

(17.12.2017 – 10:00 +0530 – lankacnews.com) නව සීමා නිර්ණ ගැසට් පත‍්‍රය මගින් අඹගමුව ප‍්‍රාදේශීය සභාව කොටස් තුනකට කැඩීම ශ‍්‍රීපාදස්ථානයටද ගැටළුකාරී තත්වයක් මතු කර ඇති බව ශ‍්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. උන් වහන්සේ පෙන්වා දී ඇත්තේ නව සීමා නිර්ණයෙන් ශ‍්‍රිපාදස්ථානය ද්‍රවිඩ ජන කොටස් සහිත ප‍්‍රදේශයකට නතුවන බවත් එමගින් බෞද්ධයනට හිමි තැන අහිමි …

බුදු දහම අගයමින් නඩු තීන්දුව දුන් චාවකච්චේරි මහේස්ත්‍රාත්වරියට ඉලන්චේලියන් ගෞරවය පුදයි

(12.12.2017 – 17:05 +0530 – sinhala.adaderana.lk) නාවට්කුලි විහාරස්ථානය සම්බන්ධයෙන් ගෞරවාන්විත තීන්දුවක් ලබාදුන් ‍යාපනය චාවකච්චේරි මහේස්ත‍්‍රාත් ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය වෙත ගෞරවය පිරිනැමීමේ වැඩසටහනක් පැවැත් විණි. යාපනය මහාධිකරණ සංකීර්ණයේදී පෙරේදා (10) යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය මහාධිකරණ සුභසාධක සංගමය විසින් මෙම ගෞරවය පුදකරන ලදී. ශ‍්‍රිනිධි නන්දසේකරම් මහත්මිය එළැඹෙන ජනවාරි මස සිට වවුනියාව මහේස්ත‍්‍රාත් ලෙස ස්ථාන …

මඩකලපුවේ චෙන්කලඩි ප්‍රදේශයෙන් අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිද්ධස්ථානයන්හි නටබුන් රැසක් සොයාගැනේ

(29.11.2017 – nethnews.lk) ශ්‍රී ලාංකීය උරුමයන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීම ජාතික වගකීමක් මෙන්ම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හරහා සුවිශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකොට තිබෙනවා. ඒ අනුව, මෙතෙක් සංරක්ෂණය වී නොමැති, එහෙත් පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත භූමියක් ලෙස අනුමාන කෙරෙන මඩකලපු දිස්ත්‍රික්කයේ තලවායිකන්ඩම් …

‘සිංහල බෞද්ධ’ කියනවාට මං විරුද්ධයි.. එහෙම බුද්ධාගමක් නෑ.. – උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ

(24.11.2017 – 06:30 +0530 – lankacnews.com) ‘රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නොවේ. නිර්මල බුදු දහමෙන්’ යයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි. වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් …

කසිප්පු බොන සමාජයයි බියර් බොන සමාජයයි එකක් නෙමෙයි දෙකක්

(17.11.2017 – 19:34 +0530 – sinhala.adaderana.lk) 2018 අයවැයෙන් බීර මිල ගණන් පහළ දැමීම තුළින් අලුතින් පිරිසක් මත්පැන් පානයට ඇබ්බැහි වන බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසයි. අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය. කසිප්පු පරිහරණය අවම කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම ක‍්‍රියාවලිය සිදු කරනු ලැබූව ද එය කිසිසේත් ඉටු නොවන …

බ්‍රිතාන්‍යය ප්‍රබල ලාංකික කත ෂෙරී ඇචේසන් උපත දුන් මව හමු වූ සංවේදී මොහොත

(15.11.2017 – newsfirst.lk/sinhala) උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන ෂෙරී ඇචේසන් බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 35 දෙනා අතුරින් අයෙකි. පසුගියදා ඇය මෙරටට පැමිණෙන්නේ තමාට උපත දුන් මව සොයා ගෙනයි. මේ අතර ඇචේසන් අද පෙරවරුවේ අප ප්‍රවෘත්ති අංශයට පැමිණියා ය. එහෙත් ඇයට උපත දුන් මව ඇය වෙනුවෙන් ම මෙහි රැඳී සිටින බව ඇය දැන නොසිටියා ය. ෂෙරී …

බීර මිල අඩු කිරීමෙන් මත්පැන් පානයට යොමුවීම වැඩිවනවා – ජාතික සංඝ සම්මේලනය

(13.11.2017 – 21:16 +0530 – hirunews.lk/sinhala) මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් යෝජනාව හරහා මෙරට තරුණ පරපුර මත්පැන් පානයට යොමුවීමේ ප්‍රවනතාව වැඩිවිය හැකි බව පුජ්‍ය පාහිංයගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ජාතික සංඝ සම්මේලනය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි. පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මංගල සමරවීර අමාත්‍යවරයා ගෙනල්ලා තියෙන අය …