Category «දුර්ගුණ»

වෛද්‍යවරු ඇන කොටාගෙන හදවත් බද්ධයත් හාන්සියි…

(24.09.2017 – divaina.com) • දෙවැනි දුවගේ ජීවිතයත් අනතුරේ • සචිනිගේ දෙමව්පියන්ගේ හදවත් නවතින්න ළගයි හදවතක්‌ අපේක්‌ෂාවෙන් හුන් තැනැත්තියකට හදවතක්‌ ගැහෙද්දී….. , ඊට එරෙහිවූ තවත් හදවතක්‌ පිළිබඳ තතු අත් වින්දෙමි. මගේ වැඩිමහල් දුවට අවුරුදු දහහතක්‌ ලැබුවා විතරයි.. එයා හදවත් රෝගයකින් මිය ගියා. මේ මගේ දෙවැනි දුව සචිනි. එයාටත් අක්‌කාට වගේම හදවත් රෝගයක්‌ හැදිලා. දැන් මාස හයක්‌ …

හබුං කටයි; හිනා විටයි – මංගලං කලං යකා නටයි..! -ජනමාධ්‍ය අමාත්‍යාංශය යලි අවුල් ජාලයක

(20.09.2017 – 10:00 +0530 – lankaenews.com) ජනමාධ්‍ය අමාත්‍යංශය පසුගිය වසර 2 තුල බොහෝ කැළඹිලි පුවත් මවන අමාත්‍යංශයක් බවට පත්ව තිබූ නමුත් මේ වන විට එය නිහඬව යාත්‍රා කරන අයුරු පෙනෙන්නට තිබුනද, වත්මන් නිහඬතාවය මහා කුණාටුවකට පෙර ඇති වන නිහඬතාවයක් වැනි මුලාවක් බව කිව යුතුය. ඊට හේතුව නම් තවත් බල අරගලයක් අමාත්‍යංශය තුල නිර්මාණය වෙමින් පැවතීමයි. …

කිරිකැටියා ආහාරයට ගත් කලින් දැක නැති අමුතු බල්ලා ගැන සැකයක්

(18.09.2017 – 18:22 +0530 – hirunews.lk/sinhala) නිවසේ සාලය මැද නිදා සිටී ඉපදී දින හතක් වයසැති සුනඛයකුට ආහාර වූ කුඩා බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසානභූමියේදි අද (18) පස්වරුවේ සිදු කෙරුනා. අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය තිබුණේ කනිෂ්ක සඳරුවන් නම් වූ දින 7 ක් වයසැති කුඩා බිලිඳෙක්. ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලෙ අය …

සෆාරි සඳහා යොදාගත් කණ්ඩුල අලියා අවාසනාවන්ත ලෙස මියයයි

(11.09.2017 – webgossip.lk/) හබරණ ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් සිටි කණ්ඩුල නම් අලියාගේ අසනීප තත්වයට ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබිය දී අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද (11) අලුයම මියගොස් තිබෙනවා. මෙම අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි පැවසෙන පිරිස …

2020 වන විට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අසූහාරදාහක්.. බුදුන් තෙවරක් වැඩි බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්..

(11.09.2017 – 13:20 +0530 – lankacnews.com) යහපාලන ආණ්ඩුවට අපේ රට පොහොසත් රටක් කරන්නට මතක්ව ඇත්තේ බලයට පත්ව වසර දෙකහමාරකට පසුව වීම පුදුමයට කරුණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. කිසිදු වැඩක් හරියට කරගන්නට නොහැකි මේ ආණ්ඩුවේ මාස හයෙන් හයට ප්‍රතිපත්ති එළිදක්වන බව පැවසූ රණතුංග මහතා බලයට පත්ව වසර …

තුන් ලක්‍ෂයක හමුදාව බේරාගන්න දැන් එකම ක‍්‍රමයයි.. සරත් ෆොන්සේකා පිස්සෙක් බව සහතික කළ යුතුයි..

(12.09.2017 – 00:15 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපති ප්‍රකාශ කළාට පස්සේ තවත් ඔප්පු කරන්න සාක්ෂි අවශ්‍ය නෑ. ඒ නිසා තමයි වසර අටක් පුරා චෝදනා නැගුවත් සාක්ෂි …