Category «බුදුදහම – බොදු හැදියාව»

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රධාන කරුණු 6 ක් යටතේ රජයට විරෝධය පළ කරයි

(04.10.2017 – 18:58 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේට සහ සිංහල ජන සමාජයට වර්තමානයේ අත්වී ඇති ඉරණම පිළිබදව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කණගාටුව, අප්‍රසාදය සහ බලවත් විරෝධය පළ කරනවා. එහි මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහානාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පවා බෞද්ධ භික්ෂූන්ගේ …

රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

(03.10.2017 – 09:26 +0530 – hirunews.lk/sinhala) සිංහලේ ජාතික බලවේගය සංවිධානයේ මහලේකම් පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ද පත් කර ඇති බවටයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් රදවා සිටින ස්ථානයේ පසුගිය …

රෝහින්‍යා සරණාගත ගැටළුව ගැන සැගවුණු කතාව මෙන්න.. – කෙහෙළිය රඹුක්වැල්ල

(03.10.2017 – 06:31 +0530 – lankacnews.com) සැගවුණු අවශ්‍යතා වෙනුවෙන් රෝහින්‍යා සරණාගතයන් යොදා නොගත යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ බව සදහන් කරමින් ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය : සැගවුණු අවශ්‍යතා වෙනුවෙන් රෝහින්‍යා සරණාගතයන් යොදා නොගනු… එක්සත් ජාතික පක්‍ෂ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හයිබ්‍රිඩ් ආණ්ඩුව පසුගිය වසර 2 ක කාලය …

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාවෙන් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කරලා – බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

(29.09.2017 – 11:21 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක‍්‍රමයක යෙදී ඇතැයි ද, මෙවැනි අදුරදර්ශී යෝජනා හෙළාදකින අතර, වංචනික ක‍්‍රියාවල නිරත නොවන්නැයි රජයට තරයේ අවවාද කරන බව ‘‘බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය’’ නිවේදනයක් නිකුත් …

අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පිංවතුනි..

(26.09.2017 – 10:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : ‘‘අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ …

මඩකලපුව, කායන්කේනි වගුරු ප්‍රදේශයෙන් ඉපැරණි වෙළඳ මාර්ගයක නෂ්ටාවශේෂ මතුවේ

(20.09.2017 – 22:28 +0530 – sinhala.adaderana.lk) මඩකලපුව, කායන්කේනි වගුරු ප්‍රදේශයෙන් සොයා ගැනුණු ඉපැරණි වෙළඳ මාර්ගයකට අයත් බවට අනුමාන කරන ගල් පාලමක නෂ්ටාවශේෂ පිළිබඳ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් නැවත ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. පොළොන්නරුව දෙසට වැටී ඇති මෙම ගල් පාලම දිගින් මීටර් 240 ක් වන බවත් එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් දිගම ගල් පාලම බවත් …

අතුරුදන්වුවන් පිළිබඳ පනත් කෙටුම්පත ගැන විවිධ අදහස්

(19.09.2017 – 19:40 +0530 – hirunews.lk/sinhala) ඕනෑම පනතක් සම්මත වීමෙන් පසු එය අතීතයට බලපාන පරිදි නීති ක්‍රියාත්මක කිරීමට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන ඇතැයි මහා සංඝරත්නය සහ වෘත්තීයවේදීන් පවසනවා. අතුරුදන් වූවන් පිළිබද කෙටුම්පත සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මේ පිළිබද අදහස් පළ වුණා. ************************************** සංගායනාවක අවශ්‍යතාව, බොදුබල සේනාව පහදයි (19.09.2017 – 19:23 +0530 – hirunews.lk/sinhala) …

මට පිරිමි ගණිකාව කියනවා.. : මා පෙනී සිටින්නේ පිවිතුරු බුද්ධ ධර්මය රැකගැනීමටයි – රන්ජන්

(17.09.2017 – 22:08 +0530 – lankacnews.com) චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් තමනට අද බැණ වදින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් …

යුරෝපා ජාතීන්ට යටත් නොවුනානම් බුදු සසුන අතුරුදන් – විජයදාස

(13.09.2017 – 20:18 +0530 – lankadeepa.lk) යුරෝපයෙන් ඇවිත් මෙරට අල්ලා ගත්තේ රටේ මිනිසුන්ගේ වාසනාවට බවත් එසේ නොවුනානම් අප වහල් ජාතියක් වීම පමණක් නොව සිංහල ජාතිය සහ බෞද්ධ ශාසනය මෙරටින් අතුරුදහන් වී අවසන් යැයි හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ පසුගියදා බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති …

ථූපාරාමය ගැන සඳහන් පැරණිම සෙල් ලිපිය අනතුරේ

(11.09.2017 – 10:32 +0530 – lankadeepa.lk) ශ්‍රී ලාංකීය ශාසන ඉතිහාසයේ පළමුවෙන්ම ඉදි කළ චෛත්‍ය ලෙස සැලකෙන අනුරාධපුර මහමෙව්නා පුදබිමේ පිහිටි ථුපාරාමයේ නම සඳහන් ආදිතම සෙල් ලිපිය වන පාලුමැකිච්චාව සෙල් ලිපිය වසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒ මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර ඇත. අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ මැකිච්චාව මංසන්ධියෙන් මීටර් 130 පමණ දුරින් පිහිටි පාලුමැකිච්චාව වැවේ පිට වානේ වාන් …