Category «රණවිරු දඩයම»

රණවිරුවන් 15 ක්‌ ‘හිර’ කරන සැලසුමක්‌ යස්‌මින් සුකාට නාඩගමක්‌ නටන්න ආනන්දි සසිතරන් පාර කපලා

(19.05.2018 – divaina.com) හිටපු මේජර් ජනරාල්වරුන් 15 දෙනකුට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩු පැවරීමේ අරමුණින් උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් තම අමාත්‍ය කාර්යාලයට ගෙන්වූ කාන්තාවන් පිරිසකගෙන් ස්‌කයිප් තාක්‌ෂණය ඔසසේ සාක්‌ෂි සටහන් කර ගැනීම සඳහා එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකාට ඉඩ ලබාදී ඇත. ආනන්දි සසිතරන් මේ සඳහා භාවිත කර ඇත්තේ උතුරු පළාත් සභාවේ …

ජනතාවට නිදහස, ජීවත් වීමේ අයිතිය දුන් රණවිරුවන් ජනසංහාරක ත්‍රස්තවාදීන් යයි රජය පිළිගැනීම මේ යුගයේ අශීලාචාරම පාවාදීමයි.. – මහින්ද රාජපක්‍ෂ

(19.05.2018 – 16:40 +0530 – lankacnews.com) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : = ලක්වාසී ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන් සිහිපත් කරමු = ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අපගේ මාතෘ භූමිය නිදහස් කරගෙන මේ වන විට වසර නවයක් වේ. එබඳු විජයග්‍රහණයක් රටකට ලැබිය හැක්කේ ඉතාමත්ම කලාතුරකිනි. 2005 දී මා මුල්වරට …

කොළඹ නගරය මැද ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක්..?

(19.05.2018 – 12:00 +0530 – lankacnews.com) ආණ්ඩුව සහජීවනයට මුවා වී කරන තක්කඩිකම්වල ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ නගර මධ්‍යයෙත් ප්‍රභාකරන්ගේ ප්‍රතිමා තැනී ගුණසමරු පැවැත්වෙන දිනය වැඩි ඈතක නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සමරනු වස් කොළඹ දී පැවැති විජයග්‍රහණයේ සමරුව නතර කිරීමට ආණ්ඩුවට තිබුණු උනන්දුව උතුරේ …

‘රාජිත කාගේ පුතෙක්ද.. රාජිතගේ දරුවන්ගේ හපන්කම්..’ – විමල් හෙලි කරයි..

(19.05.2018 – 11:20 +0530 – lankacnews.com) 2015 ජනවාරි 8 වැනිදා සිට අපේ මව් පොළොවට, අපේ ඓතිහාසික සභ්‍යත්වයට, අපේ සිතුම් පැතුම්වලට හා අපේ විරුවන්ට රැහැනිව යන ගමන පරදවා, දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් සහිතව සැමරීමට හැකි ආකාරයේ පරිවර්තනයකට මුළුමහත් ජාතියම පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා …

ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සළකමු

(17.05.2018 – army.lk) පටු අරමුණු සහ පුද්ගලික න්‍යාය පත්‍රයන් සඳහා ශ්‍රේෂ්ඨ රණවිරුවන් භාවිතා නොකළ යුතු බවත්, ආවේගශීලී හා සමාජ විරෝධී ක්‍රියාවන් ගෙන් තොරව රණවිරුවන්ට කෘතගුණ සළකමු ත්‍රස්තවාදය මුලිනුපුටා දමා 2018 මැයි මස 19 දින වන විට වසර 09 ක් ගතවී හමාරය. ලැබු නිදහස භුක්තිවිඳිය යුත්තේ ඒ පිළිබඳව පුරසාරම් දොඩවීමෙන්වත්, වඩ වඩාත් උදම් වැනීමෙන්වත් නොවන බව …

“අපි එදා යුද්ධය අතෑරලා ආවා නම් අද රට කරන්නේ ප්‍රභාකරන්

(16.05.2018 – nethgossip.lk) “අපි එදා යුද්ධය අතෑරලා ආවා නම් අද රට කරන්නේ ප්‍රභාකරන්, ඒත් රටට දැන් අපිව අමතක වෙලා” රට වෙනුවෙන් ජිවීතයම කැප කළ රණවිරුවෙකුගේ සංවේදී කතාව…! දශක තුනක් තිස්සේ මවුබිම පීඩා විදිමින් සිටි ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුම අවසන් කර වසර නවයකට ආසන්නය. එලෙසින් මානුෂීය මෙහෙයුම අවසන් කරමින් මවුබිමට සාමය ගෙන ඒමේ නවවන …

ගෝඨාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. ඉහල අණින් සාක්‍ෂි හදයි..

(10.05.2018 – 00:02 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ‘ගෝඨා-භය’. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ …

රටේ සංවර්ධන කටයුතු විට අඩාල වෙලා – ගෝඨාභය

(05.05.2018 – 19:12 +0530 – hirunews.lk/sinhala) සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පුද්ගයින් වත්මන් රජය තුළ නොසිටීම නිසා රටේ සංවර්ධන කටයුතු මේවන විට අඩාලවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ පානදුරේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. වියත්මඟ සංවිධානය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පානදුර නගර ශාලා …

20 වන ව්‍යස්ථා සංශෝධනය ගැන විවේචනයක්

(03.05.2018 – 18:48 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පැවැති ජාතික නියෝජිත මහා සඟ සමුළුවේදී දැඩි විවේචනයක් එල්ල වුණා. ඊට එක්වූ මහා සංඝරත්නය අවධාරණය කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නාමයෙන් ගෙන එන 20 වන ව්‍යවස්ථා සංශෝධන මර උගුලට …

සමලිංගිකත්වය නීතිගත කරන්නැයි කැබිනට් පත‍්‍රිකා තුනක්..

(03.05.2018 – 15:00 +0530 – lankacnews.com) සමලිංගිකත්වය පිලිගැනීම සදහා තුන් වතාවක් කැබිනට් මණ්ඩලයට යෝජනා ගෙන ආ බව හිටපු ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි. අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී මල්වතු මහ නාහිමියන් සමගින් ඔහු මේ බව කියා සිටියේය. *************************************** සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්න මගේ නම කියන්නැයි බලපෑම්.. – ගෝඨා (03.05.2018 – …