සුළු ජන ඡන්ද මිත්‍යාවට අභියෝග කළ ජනවරම – නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
(03.12.2019 – lankaleadnews.com) ඇතැම් අන් අය සමගි වන්නේ සිංහල බෞද්ධයන්ට පහර ගැසීමටය. සිංහල බෞද්ධයා සමගි වන්නේ අන් අය ගහන පහරවල් වලක්වා ගැනිමටය. එහෙයින් ඇතැම් අයගේ සමගිය හෙල්ලක් බඳුය. සිංහල බෞද්ධයාගේ සමගිය පළිහක් බඳුය. – අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි (1968-12-22 ලංකාදීප) 2009 මැයි 18 නන්දිකඩාල් විජයග්‍රහණය මෙන්ම 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයද ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක දිනයකි. …