Category «අධ්‍යපනය»

නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති සූරීන් දිවි ගමනට සමු දෙයි

(02.09.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk) ලංකාවේ විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙක් වන පියසාර ශිල්පාධිපති මහතා අභාවප්‍රාප්ත වී ඇත. බෙර වාදනය මූලිකව ප්‍රාසාංගික කලාවක් ලෙස වර්ධනය කරන ලද පුද්ගලයන් අතර පියසාර ශිල්පාධිපති මහතාට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය. මිය …

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය – මතුගම සෙනෙවිරුවන්

(01.09.2019 – divaina.com) ලංකාව ඉංග‍්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී. නමුත් මුහුදුබඩ පළාත්වල සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ. උඩරට පළාත්වල නොතිබූ …

ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය

(31.08.2019 – mawbima.lk) බංග්ලාදේශය මුස්ලිම් රටකි. එහි ප‍්‍රධානම ආගම වන්නේද ඉස්ලාම් ආගමයි. එහෙව් බංග්ලාදේශය 2013 වසරේදී ලෝකයේම අවධානයට ලක්වූ නඩු තීන්දුවක් දුනි. එරට ප‍්‍රධානතම ආගමික සංවිධානයක් වූ “ජමාතේ ඉස්ලාමි” සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කෙරිණි. එපමණක්ද නොවේ රට තුළ ආගමික ඇදැහීම්වලට මුවා වී සිදුකළ අපරාධ වෙනුවෙන් අදාළ සංවිධානයේ නායකයන්ට අපරාධ නඩු අසා දඬුවම්ද දුන්නේය. බංග්ලාදේශය එසේ …

ශිෂ්‍යාවක සහ ශිෂ්‍යයන් 11 දෙනෙකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ වල් ගුරෙකු අල්ලයි

(29.08.2019 – 13:29 +0530 – hirunews.lk/sinhala) ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ ගුරුවරයෙකු අල්ලයි මුස්ලිම් පාසැලක ඉගෙනුම ලබන බාල වයස්කාර ශිෂ්‍යාවක් සහ ශිෂ්‍යයන් 11 දෙනෙක් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා ලැබූ හාලිඇල, ගලඋඩ ප්‍රදේශයේ පාසැලක 44 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන අද (29) පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කර තිබෙනවා. බදුල්ල පොලීසිය ප්‍රකාශ …

දින 89 කින් බන්ධනාගාර ගත වෙන්න බලාගෙන ඉන්න – පියල් නිශාන්ත

(22.08.2019 – 14:10 +0530 – sinhala.adaderana.lk) මුළු රටම අර්බුදයකට ලක් කරපු එක්සත් ජාතික පක්ෂය අද වන විට විශාල අර්බුදයකට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි. අද (22) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයට දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසම් දී ඇති බවද පැවසු ඒ මහතා, රට ගොඩනඟනවා යැයි …

ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පර්යේෂණ වලට රජයේ සහාය ලැබුණොත් එය විශාල ශක්තියක් – මහාචාර්ය චන්දන ජයරත්න

(21.08.2019 – mawbima.lk) ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සිදුකළ පරීක්‍ෂණවලින් සොයාගත් නව ග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක දෙක පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ කටයුතුවලට රජයේ සහාය ලැබෙන්නේ නම් එය පරීක්‍ෂණවලට විශාල ශක්තියක් වනු ඇතැයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය. ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ මෙම නව ග්‍රහලෝක පද්ධතිය සොයා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමක් …

රතන හිමියන් මඩකලපුවෙන් අරගලයක් අරඹයි

(18.08.2019 – nethnews.lk) මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ පාර්ශ්ව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට (19) දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ. නැගෙනහිර …

රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් කියයි

(07.08.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍යවරයා පැවසූ පරිදි රට තුළ සිංහල අන්තවාදයක් නොමැති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන වාද විවාද (07.08.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ …

මුදලට යට නොවු ගුරු දෙවිවරු

(28.07.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk) පාසලේ ඉගැන්වීමට වඩා ටියුෂන් ඉගැන්වීමට මුල් තැන දෙන ගුරුවරුන් පිළිබඳ අසන්නට ලැබෙන මේ කාලයේදීත්, මුදල් පසෙකලා සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වන ගුරුවරුන් මෙරට තුළ හිඟ නැත. බලංගොඩ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වූ මේ පුවත ඒ බව කියාපාන කදිම නිදසුනක්. බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොල පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් …

මව්බිම අරාජිත කිරීමේ කුමන්ත‍්‍රණය – රියර් අදිමිරාල් ආචාර්ය සරත් වීරසේකර

(28.07.2019 – divaina.com) අපි අපේ වසර 2500 ක ලිඛිත ඉතිහාසය ගැන මහත් වූ අභිමානයකින් යුතුව කතා කරමු. අපේ මුතුන් මිත්තන් විසින් එදා කරන ලද විශ්වකර්ම වැඩ නරඹන විදේශිකයෝ අදටත් විශ්මයට පත් වන්නේ වර්තමාන තාක්ෂණයත් සමග සංසන්දනය කරන විට වසර දහස් ගණනකට පෙර එවන් දෑ කළේ කෙසේදැයි සිතා ගත නොහැකි නිසාය. සීගිරි ගල මතට ජලය ගෙනගිය …