Category «මත් හුලිජ්ජ සහ මත් ද්‍රව්‍ය»

උකුසු ඇස : කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරම

(15.04.2019 – 22:56 +0530 – sinhala.adaderana.lk) කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසා සිදුකරන කූට ජාවාරමක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ විය. උකුස්සාගේ අද හෙළිදරව්ව ඒ පිළිබඳයි. දෛනිකව විදෙස් රටවල සිට මෙරටට ගුවන් මගින් විශාල පිරිසක් දිවයිනට පැමිණේ. එලෙස පැමිණෙන මගීන්ට මෙහි ස්ථාපිත කර ඇති තීරුබදු රහිත වෙළඳසැල් මගින් විදෙස් මැත්පැන් වැනිදෑ අඩු මිලට …

ජල සම්පාදන සභාපති කෝටි 800 ක් වංචා කරලා

(15.04.2019 – lakbima.lk) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 2015-2018 කාලසීමාව තුළ විවිධ ව්‍යාපෘති හරහා රුපියල් කෝටි 800 ක පමණ මූල්‍ය වංචාවක් කර ඇති බවට එම මණ්ඩලයේ වෘත්තීය සමිති ඒකාබද්ධ සංවිධානය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබේ. තවද මෙම සභාපතිවරයා විසින් ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ සේවය කරන කාන්තාවකගේ නමට …

මධුෂ් සල්ලං වුණු ඩුබායි සාදයේ අතුරු කතා

(13.04.2019 – silumina.lk) • මධුෂ් දියණියත් එක්ක මුළු හෝටලය පුරාම නටලා • සාදය පටන් අරන් තියෙන්නෙ කංජිපාන බිරියත් එක්ක ආවට පස්සෙ • හැපි බර්ත් ඩේ ගීතය ගයලා තියෙන්නෙ අමල් • පොලිසිය පනින කොට නදිමාල් සිංදු කියනවා මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ 31 දෙනාගෙන් 15 දෙනෙකුම ඉකුත් සති අන්තය වන විට මෙරටට එවන්නට ඩුබායි …

කංජිපානි වමාරන කුඩු පාතාලයේ බිහිසුණු රහස්

(06.04.2019 – silumina.lk) • පාටිය ලෑස්ති කළේ මම එපා කියද්දි• මාධ්‍යවලින් පිම්බුවාම මධුෂ් ඇඳගත්තා. වැඩි වැඩියෙන් අපරාධ කළා• මධුෂ් එක්ක රටේ ප්‍රබල දේශපාලකයන් සම්බන්ධකම් පැවැත්තුවා• ඩ්‍රොප් මී කැබ් සර්විස් එක කරපු රිස්කාන් අහිංසකයෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් මෙරටට පිටුවහල් කරයිද නැති නම් ඔහු වෙනත් රටක රැකවරණය ලැබෙයිද යන්න පිළිබඳ ඇත්තේ සැබවින්ම ගැටලුවකි. එම …

සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා

(06.04.2019 – 00:01 +0530 – lankacnews.com) = සෝමා එදිරිසිංහගේ මිනිහා, පිරිමි ගණිකාව රන්ජන්.. ETI මහා මංකොල්ලයට රන්ජන් හවුල්.. – ලංසා ලේඛණ පෙන්වමින් පාර්ලිමේන්තුවේදී කියයි.. = පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා විසින් පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් දිනයේ අදහස් පළ කරමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාට දැඩි චෝදනාවක් එල්ල කළේය. ලේඛණ පවා සභා ගත කරමින් ඔහු කියා …

‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. (විඩියෝ)

(06.04.2019 – 11:20 +0530 – lankacnews.com) = ‘වෙරි බෑඩ්.. කියන්නත් සෑඩ්..’ ඩුබායි ගියේ මධුෂ්ගේ සාදය කියා දැනගෙනමයි.. මධුෂ් මට ඒකට ගෙවුවා.. – ලයනල් සර් මාධ්‍ය අමතයි.. (විඩියෝ) = තමන් ඩුබායිහි සාදයට ගියේ එය පාතාල නායක මාකඳුරේ මධූෂ් ගේ පුත්‍රයාගේ උපන්දින සාදය බව දැනගෙන යයි රංගන ශිල්පි රයන් වෑන් රෝවන් සදන් කරයි. රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු …

මධුෂ්ගේ කල්ලියට කටුනායකදී වෙච්චි දේ

(30.03.2019 – mawbima.lk) මෙරට හෙල්ලූ පාතාලයන්ගේ පාරාදීසය වූයේ ඩුබායි රාජ්‍යය. ඩුබායි රාජ්‍යයේ රහසිගතව සැඟවී සිටිමින් ඔවුහු මෙරට ලෙයින් නෑවූහ. අප තරුණ කොටස් පමණක් නොව පාසල් දරුවන්ද විනාශ කර දමමින් විස මත්ද්‍රව්‍ය නැව් පිටින් මෙරටට එවූහ. මෙරට රාජ්‍ය නායකයා පවා සලිත කරමින් මාකඳුරේ මධුෂ් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකා පොලිසියට කොකා පෙන්වීය. ඔවුන්ගේ …

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්

(31.03.2019 – 15:00 +0530 – hirunews.lk/sinhala) බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී …

අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙක් ඩුබායි රටින් පිටුවහල් කරයි – දිවයිනට පැමිණි පසු CID භාරයට

(27.03.2019 – 09:03 +0530 – hirunews.lk/sinhala) පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ඔවුන් කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් නදිමාල් පෙරේරා සහ අනෙක් පුද්ගලයාගෙන් මේ වනවිට …

දකුණු මුහුදේ නෞකාවකින් හමුවු හෙරොයින් පකිස්ථානයෙන් ගෙන්වු බවට හෙළිවෙයි

(24.03.2019 – 10:46 +0530 – hirunews.lk/sinhala) කෝටි 100 කට වැඩි හෙරොයින් සමඟ ඉරාන නෞකාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට – කෝටි 500 ක හෙරොයින් මුහුදට දැමූ බවටත් තොරතුරු රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් ඉරාන නෞකාව මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතිනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ අද පස්වරුව …