Category «සත්ව කරුණාව»

යාපනයේදී පැහැරගත් පොලිස් ජිප් රිය නැවත සොයාගනී

(12.09.2018 – 10:00 +0530 – lankacnews.com) යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක් වූ පොලිස් ජිප් රථය සොයාගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු අද (12) අළුයම වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය. කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර …

රාජා දීර්ඝ ගමන අතරතුර වෙහෙස නිවා ගත් හැටි

(20.08.2018 – nethnews.lk) සියලු ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටින නැඳුන්ගමුවේ රාජා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම වීම සඳහා යන ගමන අතරතුර ඊයේ (19) හිඟුල, මාවෙල මල්වතු විහාරයයේදී ගමන් වෙහෙස නිවා ගත්තා. පසුව යළිත් ඊයේ පස්වරු 5.30 ට ගමන් ආරම්භ කළ අතර රාජා 21 වැනි දින සිට පෙරහැරේ කරඩුව වැඩම වීමට නියමිතව සිටිනවා. …

ලංකාවේ හෘද රෝග වලින් දිනකට 120 ත් – 150 ත් අතර මිය යයි

(04.08.2018 – 07:02 +0530 – sinhala.adaderana.lk) හෘද රෝග වලින් මෙරට දිනකට පුද්ගලයින් 120 ත් – 150 ත් අතර සංඛ්‍යාවක් මියයන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ ප්‍රධානී හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ හෘද රෝග සඳහා තෘතීයික වශයෙන් ප්‍රතිකාර කිරීමේදී ඉතා විශාල පිරිවැයක් වැය වීම මෙවැනි මරණ …

දසදහසක්‌ පර්පෙචුවල් චෙක්‌ දුන්නේ කාටද ?

(24.06.2018 – divaina.com) පසුගිය කලාන්තරය තිස්‌සේම අඛණ්‌ඩව පුවත් මවමින් නිරන්තර මහජන අවධානයට ලක්‌ වෙමින් ඉදිරියට ඇදෙන ප්‍රධානතම සිදුවීම වන්නේ වත්මන් රජය යටතේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු අධිපතිත්වය යටතේ සිදුවූ බැඳුම්කර මගඩියයි. මුලින් නම් මේ රජයේ (විශේෂයෙන්) එජාප පාර්ශ්වය නියෝජනය කරන අය කීවේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවල කිසිදු වරදක්‌ සිදුව නැති බවයි. අගමැති රනිල් වික්‍රමසිංහ පවා පාර්ලිමේන්තුවේ …

බෙල්ලන්විල නාහිමිට සැත්කම කළ වෙදැදුරු මව්බිමට කියන කතාව

(11.02.2018 – mawbima.lk) පන්සල පාළුය. ලොකුහාමුදුරුවෝ යළි පන්සලට වඩින්නේ නැත. මියන්කුමාර ඇත් පැටවා පන්සලෙන් රැගෙන ගොස්ය. මියන්කුමාර දැන් ඉන්නේ වාද්දුව පැත්තේ පන්සලකය. බෙල්ලන්විල පන්සලේ ඇත් පන්තිය හැඩ කළ දඟකාර පුංචි ඇත්පැටවාගේ හුරතලය එදවස බෙල්ලන්විල පන්සල පුරවා තිබුණා මතකය. මඟට බට මොහොතේත් දාංගලයේ අහවරක් නැති, දුටු දුටුවන්ගේ සිත් පැහැරගත් මේ සුරතලා රටම හැඬවූ මහා ඛේදවාචකයකට දායක …

ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමි පෞද්ගලික රෝහලකට

(02.02.2018 – 18:59 +0530 – hirunews.lk/sinhala) බෙල්ලන්විල නාහිමි පෞද්ගලික රෝහලකට ඇත් පැටවෙකු සිදුකළ පහරදීමකින් තුවාල ලැබූ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් අද පස්රුවේ කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරු කර යැවුණා. ඒ, උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ සිටයි. විහාරස්ථානයේ ‘‘මියන්කුමාර’’ නැමැති ඇත් පැටවාට ආහාර ලබාදීමට යාමේදී අද උදෑසන …

අලි 5 කට මරු කැඳවු කුණුවල නිසා 6 වන අලියත් ජීවිතය බේරා ගැනීමේ සටනක

(25.12.2017 – 20:22 +0530 – sinhala.adaderana.lk) අම්පාර දීඝවාපි ප‍්‍රදේශයේ පිහිිටා ඇති කුණු කන්ද අසල වන අලියෙකු වැටි නැගිට ගැනිමට නොහැකිව පණ අදිමින් සිටින බව ප‍්‍රදේශවාමින් පවසති. පසුව ගම්වැසියන් මෙි පිළිිබඳව වනජිවි දෙපාර්මෙින්තුවට දන්විමෙන් අනතුරුව අම්පාර වනජිවි සෞඛ්‍ය ඒකකයේ පශූ වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා ඇතුලු නිළධාරින් පැමිණ වන අලියාට ප‍්‍රථිකාර කිරිම ආරමිභ කර තිබෙි. මෙම අලියාට …

උතුර-නැගෙනහිර මුහුද අනතුරුදායකයි-විමසිල්ලෙන් ඉන්න

(05.12.2017 – sinhala.adaderana.lk) *********************************** නීතිය නමන්න පටන් අරන් : වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට තරුණයින් පැහැරගෙන යෑමේ වරදට දඬුවම් ලබා දෙන්නේ අත්හිට වූ සිරදඬුවම් බව නාලක ගොඩහේවා මහතා පවසයි (05.12.2017 – sinhala.adaderana.lk) ****************************************** නැඳුන්ගමුවේ ඇත් රජුටත් අනතුරක් (05.12.2017 – webgossip.lk) මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධයන් අතර …

බොදුබල සේනාව සර්වපාක්ෂික කමිටුවක් ඉල්ලයි

(21.11.2017 – 18:59 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික කමිටුවක් කැඳවන ලෙස බොදුබල සේනා සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ‘‘ඉතාම සංවිධානාත්මක ලෙස රට පුරා ගොඩනැගී ඇති ජාතිවාදි නැත්නම් ප්‍රචණ්ඩකාරී වැඩපිළිවෙලවල් ගණනාවක් ගැන අපට …

‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය

(31.10.2017 – 20:09 +0530 – lankadeepa.lk) ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මහත්මිය ගේ 90 වැනි ජන්ම දිනය අදට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ආයුබෝවේවා, අනූවට පා තබන සිබිල්’ චිත්‍ර ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ඩිට් කලාගාරයේදී අද (31) පැවැත්විණි. සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අඳින ලද ‘සිදුහත් කුමාරයාගේ කතාව‘ සහ ‘පුදුම රිදී ගස‘ චිත්‍ර එකතුව මෙහිදී …