සත්‍ය ගවේෂකයන්ගෙන් අනාවරණයක්
(01.03.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk) කුඩාවැල්ල ධීවර වරායේ ධිවරයින් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ දකූණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තංගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශයේ තරුණයෙකුට පහරදුන් බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණ කළේය. සත්‍ය ගවේෂකයෝ සංවිධානය කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් …