Category «හදිසි අනතුරු»

සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3 දෙනෙකු මීගමුවේදී අත්අඩංගුවට

(07.06.2019 – 13:17 +0530 – hirunews.lk/sinhala) පොලිස් විශේෂ කාර්ය බලකාය මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ අද අලූයම සිදුකළ වැටලීමකදී සන්නිවේදන උපකරණ රැසක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ ඒ අතර, දත්ත සක්‍රිය කර තිබූ අයිෆෝන් 402 ක්, සිම්කාඩ් පත් 17,400 ක්, රවුටර්ස් 60 ක් සහ අධි …

සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් සිළුමිණට කියන කතාව

(01.06.2019 – silumina.lk) අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම දැන් අප්‍රසන්න වන තරමටම අපට ඇසී තිබේ. මේ මනෝ විකෘතික ඝාතකයා නිසා මේ වන විට බරපතළම අර්බුදයකට ලක් වී ඇත්තේ මේ රටේ මුස්ලිම් මිනිස්සුය. ඒ බව අපට කියන සජීවී සාධකය …

පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට… රිෂාඩ් ගේ කොළණියේ ඇත්ත කතාව

(19.05.2019 – lankaleadnews.com) යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි ප‍්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද …

පාර්ලිමේන්තුවේ සේවය කරන තව්හිද් ජමාත් සාමාජිකයන් අල්ලන්න පොලිස් දැලක්

(21.05.2019 – divaina.com) පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඩ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් …

බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

(21.05.2019 – 15:50 +0530 – lankacnews.com) ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව …

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

(20.05.2019 – 22:18 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : ‘‘පාස්කු බෝම්බ ප්‍රහාරයට 21 වෙනි දාට මාසයයි. 21 වන දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන …

ඇමරිකා හමුදාව 6500 ක් සහිත යුද නැව ත‍්‍රිකුණාමලය ඉදිරි දියේ.. අන්තිම ගිවිසුම අත්සන් කරන්නට විදේශ ඇමති ඇමරිකාවේ.. ගිවිසුම් ගත සැණින් භටයන් ලංකා භූමියේ..

(21.05.2019 – 00:02 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි : අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ගිවිසුම් ත්‍රිත්වයක් සහ බෝම්බ බිය හෙවත් ‘අතිකම්පන ප්‍රතිකාරය’ හරහා සිදු කෙරෙන ඇමෙරිකානු මැදිහත්වීම පිළිබඳව ඔබතුමා …

සහරාන්ලාට මුදල් ලැබී ඇත්තේ ලංකාවෙන්මයි

(19.05.2019 – divaina.com) ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලු මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරයෙන් සහ තඹ කර්මාන්ත ශාලාවෙන් ඉපයූ රුපියල් බිලියන ගණනක මුදලක් ඉන්සාෆ් …

යුද්දය දිනන්න ඇමරිකාව බොහෝ උදවු කලා.. විජයග‍්‍රහණයේ 10 වැනි සමරුවට මහින්දගෙන් ඓතිහාසික ප‍්‍රකාශයක්..

(19.05.2019 – 15:50 +0530 – lankacnews.com) 2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත මෙහි දැක්වෙයි : අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි, මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුනු බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ …

වයඹ ප්‍රහාරය පිටුපස ප්‍රබල හස්තයක් – යුද හමුදාපති

(17.05.2019 – gossiplankanews.com) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වයඹ පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවගේ දේපළ හානිකිරීම් සිදුවීම් පිටුපස ප්‍රබල හස්තයක් ක්‍රියාත්මක වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. යුද ජයග්‍රහණයට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් පිළිබදව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය. මෙහිදී …