Monthly archives: සැප්තැම්බර්, 2017

ජනාධිපතිට ශ‍්‍රීළනිපය ‘ඇලජික්’ වෙයි.. ගමන එජාප කොලු කුරුට්ටන් සමගයි..

(28.09.2017 – 03:23 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් වටකරගෙන රටරටවල රවුම් ගහන ජනාධිපතිවරයා හිටිහැටියේ නින්දෙන් නැගිට්ටා සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම ගැනත් නන් දොඩවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. නිව්යෝක් සංචාරයට එක්සත් ජාතික පක්ෂයේ කොලු කුරුට්ටන් පමණක් රැගෙන යාමෙන් ජනාධිපතිවරයාට ශ්‍රී ලංකාකාරයන් ‘ඇලජික්’ …

ජවිපෙ අද නායකයන් විජේවීර ප්‍රතිපත්ති දශමයක් පිළිගන්නේ නම් ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහි වී පෙන්වනු….

(28.09.2017 – 06:23 +0530 – lankacnews.com) ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යුතු බවත් ජානිපෙ නායක, විමල් වීරවංශ …

ජවිපෙ ක්‍රියාකාරීත්වය ආණ්ඩුව සමගයි

(27.09.2017 – 19:20 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අවශ්‍යතා මත කටයුතු කරන පක්ෂයක් බවට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින්. මෙරට ජාතික සම්පත් විකිණීම සහ බදුදීමේ ආණ්ඩුවේ ක්‍රියාවලියට එරෙහිව ලබන මස 06 වනදා හම්බන්තොට නගරයේදී විරෝධතාවක් සංවිධාන …

මදුරුවන්ගෙන් පැතිර යන දඹුල්ලේ පණු රෝගයට හේතුව සුනඛයන්

(27.09.2017 – 13:13 +0530 – hirunews.lk/sinhala) දඹුල්ල ප්‍රදේශයේ ජනතාව අතර ශරීර අභ්‍යන්තරයේ ජීවත් වන මදුරුවන් මගින් පැතිර යන මෙම පණු විශේෂය සුනඛයන්ගෙන් බෝවන බවට අනාවරණය වී තිබෙනවා. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සුනඛයන් තුල සිටින මෙම පණු විශේෂය මදුරුවන් මගින් මිනිස් ශරීරයට ඇතුළු වන බවයි. ශරීර …

දෙවන හදවත් බද්ධ සැත්කම සාර්ථකයි

(27.09.2017 – 15:03 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ දෙවන හදවත් බද්ධ සැත්කම ඊයේ (26) රාත්‍රියේ මහනුවර ශික්ෂණ රෝහලේ දී සාර්ථකව සිදු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කියා සිටිනවා. විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (26) රාත්‍රී 8.00 සිට අද (27) අලුයම 5.00 දක්වා …

මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට වහා ඉල්ලා අස්වෙන්නැයි දන්වයි….

(27.09.2017 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය. ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා උප්පරවැට්ටිය කවුරුත් දැක්කා. ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකා ජනමත විමසුමකින් තොරව ඡන්ද කල් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කනින් රිංගීමට වෙර දැරීමට එරෙහිව නීතිඥ සංගමයේ සභාපතිතුමා දැඩි ප්‍රකාශයක් සිදු …

හම්බන්තොට වරාය සමග ගොඩින් අක්කර 2535 ක්, මුහුදෙන් අක්කර 435 ක් චීනයට…. අලුත්ම ගැසට් නිවේදනය මෙන්න….

(27.09.2017 – 10:00 +0530 – lankacnews.com) හම්බන්තොට වරාය චීනයට පවරා දීම සදහා වන ගිවිසුමේ තවත් පියවරක් වශයෙන් අදාල ඉඩම් හදුනා ගැනීමේ ගැසට් නිවේදනයක් 2017.09.25 දින නිකුත් කර තිබේ. මේ නිවේදනය මගින් භූමියේ අක්කර 2535 ක ප්‍රමාණයක් ද සාගරයෙන් අක්කර 435 ක ප්‍රමාණයක් ද හදුනාගෙන ඒ ප්‍රමාණය වරාය අධිකාරියට අයත් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ගිවිසුමට අනුව …

විද්‍යා දැරිය ඝාතනය කළ 7 ක් පෝරකයට : ලක්ෂ 70 ක් වන්දි : රජයේ සාක්කි කරුවන් වූ 2 ක් නිදහස් : සීඅයිඩියට ප්‍රශංසා..!

(27.09.2017 – 16:00 +0530 – lankaenews.com) සම්පූර්ණ වාර්තාව යාපනයේදී සමූහ දූෂණයකට ලක්කොට මරාදැමූ විද්‍යා දැරියගේ ඝාතකයින් හත්දෙනාට යාපනය මහාධිකරණය මගින් අද (27) මරණීය දණ්ඩනය නියම කෙරිණ. මෙම නඩුවේ ප්‍රධාන සැකකරු වූ ස්විස් කුමාර් ඇතුළු හත් දෙනෙකුට මෙලෙස මරණීය දණ්ඩනය හිමිවූ අතර සැකකරුවන් දෙදෙනෙකු රජයේ සාක්කි කරුවන් වීම නිසා ඔවුන්ව නිදහස් කෙරිණ. ඝාතකයන් වෙනුවෙන් පෙනී සිටි …

අරලිගහ මැදුරේ භික්‍ෂුන් දහසකට ෆෙඩරල් දානයක්.. සාදු කියන්න පිංවතුනි..

(26.09.2017 – 10:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය : ‘‘අගමැතිතුමා විසින් පසුගිය සිකුරාදා පෙඩරල් ව්‍යවස්ථාවක් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළා. මීට ලොකුම විරෝධය මතු වන්නේ මහ සංඝ රත්නයෙන් බව එතුමා දන්නවා. නෝර්වේ තමන්ගේ සාම වෑයම නමින් කළ …

සිංහ කොඩිය ජිනීවාදී දිගටම ලෙලදේ.. ලක් කතක් උස් හඩින් සමුළුව අමතයි..

(27.09.2017 – 12:00 +0530 – lankacnews.com) ජිනීවාහීදී එක්සත් ජාතීන්ගේ 36 වන මානව හිමිකම් කොමිසම් සැසිවාරයට ගෝලීය ශ්‍රී ලාංකීක සංසදයේ ආරාධනය මත සහභාගීවන අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රමුඛ කන්ඩායමට ඊයේ දිනයත් ඉතා වැදගත් විය. ඒ කොටි හිතවාදී තමිල්නාඩු දෙශපාලනඥයෙකු වූ වයිකෝගේ නායකත්වයෙන් සමුලුවට සහභාගීවන 30 දෙනෙකුට අධික දෙමල ඩයස්පොරාව කරන බලපෑමට එරෙහිව මවු …