නීතිවිරෝධී කේබල් නාලිකා ගැන බලධාරීන් නිහඩයි… කප්පම් වලට නිහඩ වි ජාතික ආරක්ෂාව අනතුරේ දමමුද?
(26.06.2018 – 06:28 +0530 – lankacnews.com) වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ කළ දෙදින සංචාරය තුළදි නීතිවිරෝධී කේබල් නාලිකා ගැන කළ ගවේෂණය හා සම්බන්ධ ලිපියකි : උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එහිදි විශේෂයෙන්ම අප සංවිධානය දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා …