Category «මිසදිටු බොරු ආගම්»

සරණාගතයන්ට පහර දීම ගැන බුද්ධි අංශ කලින් දෙවතාවක්ම අනතුරු අඟවලා : ගණන් අරන් නෑ

(01.10.2017 – 10:10 +0530 – lankaenews.com) සරණාගතයන්ට පහර දීම ගැන බුද්ධි අංශ කලින් දෙවතාවක්ම අනතුරු අඟවලා : ගණන් අරන් නෑ : සිද්ධියට 5 ක් රිමාන්ඩ් : එ් අතර එක සිවුරුකරුවෙක්වත් නෑ : ඥානසාරට නඩු දාන්නේ නැතැයි පොලිසිය අධිකරණයට කියයි පසුගිය 26 වෙනිදා ගල්කිස්සේ දී රෝහින්ග්‍යා සරණාගතයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම පිළිබඳව ඊට දින කිහිපයකට පෙර …

කැරළි මර්දන ඒකකය ගල්කිස්සට – මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් බූස්ස කඳවුරට

(26.09.2017 – 19:31 +0530 – hirunews.lk/sinhala) ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක රැදී සිටි මියන්මාර ජාතිකයින් 30 දෙනෙකුට ආසන්න පිරිසක් අද තම භාරයට ගනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බව පොලීසිය පවසනවා. මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් මෙම නිවසේ රැදී සිටින බව පවසමින් භික්ෂූන් වහන්සේ පිරිසක් උද්ඝෝෂණයක නිරතවීමට උත්සාහ කිරීමේදී මෙම පිරිස පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී …

මදි නොකියන්න අපහස විදින කවුද මේ චීවරධාරියා…? – සෝමවීර සේනානායක

(24.09.2017 – divaina.com) “චීවරධාරියා” වචනයට හදිසියේම නව පණක්‌ ලබා දීමට උත්සාහ ගැනීමක්‌ දැන් දක්‌නට ඇත. අපේ හාමුදුරුවෝ, ගෞරවනීය මහා සංඝරත්නය, ස්‌වාමින් වහන්සේ, භික්‌ෂූණ්‌ වහන්සේ ආදී ගෞරවනීය ඇමතුම් තිබියදී චීවරධාරියා වැනි යෙදුමක්‌ හදිසියේ පැමිණීම කෙරෙහි අප කාගේත් අවධානය යොමු විය යුතුව ඇත. විශේෂයෙන් මහා සංඝරත්නය සහ ගිහියා අතර සම්බන්ධය වඩාත්ම පවතින වස්‌ පින්කම් සමයේ මෙවැනි හෑල්ලුවක්‌ …

රටින් පැන ගිය ඥානසාර ජපානයේ..! පැනගියේ හොර පාස්පෝට් එකකින්..! පැන්නුවේ ‘ජනාධිපති තාත්තා‘ගේ උපදේශකයෙක්..!

(17.09.2017 – 12:15 +0530 – lankaenews.com) රහස් පොලිසිය විසින් පරීක්ෂන පවත්වන අපරාධ රැසක චුදිතයෙකු මෙන්ම අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු රැසක සැකකරුවෙකුව අධිකරණය මග හැරීම නිසා වරෙන්තුකරුවෙකු වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර නමැති පාදඩ සිවුරුකරුවා රටින් පැන ගොස් ඇත්තේ ව්‍යාජ ගමන් බලපත්‍රයකින් වන අතර ඔහුට රටින් පැන ගැනීමට උදව් කර ඇත්තේ ‘ජනාධිපති තාත්තා‘ ගේ …

දේශපාලන ප‍්‍රබලයාගේ බිරිද අති දැවැන්ත අරක්කු ගබඩාවක් හදයි..

(15.09.2017 – 10:00 +0530 – lankacnews.com) ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් විසින් මහියංගනය රිදී මලියද්ද ප‍්‍රදේශයේ දැවැන්ත ප‍්‍රමාණයේ අරක්කු ගබඩාවක් ඉදි කිරීමට ආරම්භ කර ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති. මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් එම ප‍්‍රදේශය ජනතාව දහසකට ආසන්න පිරිසක් විරෝධතා පා ගමනින් පැමිණ රිදීමාලියද්ද ප‍්‍රාදේශීය සභාවට ගොස් එහි ලේකම්වරියට සංදේශයක්ද බාර දී ඇත. …