Category «මුස්ලිම් ව්‍යප්තවාදය / ත්‍රස්තවාදය»

රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා… මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි…

(19.11.2017 – 10:00 +0530 – lankacnews.com) බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ම මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශයට බාධා කරද්දී …

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

(17.11.2017 – 22:43 +0530 – lankadeepa.lk) ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. ⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ. හෙට (18 වැනිදා) පෙරවරු 9.00 …

තමන්ට අපහාස කළ බවට චෝදනා කරමින් විදුහල්පතිවරයෙක් පාසල් ළමුන් 05 දෙනෙකුට දරුණු ලෙස පහර දෙයි

(24.10.2017 – 07:18 +0530 – hirunews.lk/sinhala) දෙනියාය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයාට අපහාසාත්මක ලෙස ආමන්ත්‍රණය කළ බව පවසමින්, විදුහල්පතිවරයා තමන්ට පහරදුන් බවට සිසුන් පිරිසක් පවසනවා. අප වාර්තාකරු සඳහන් කළේ දරුවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයක් වෙත යොමු කර ඇත බවයි. දෙනියාය මධ්‍ය විද්‍යාලයේ සිසුවියන් 04 දෙනෙකු සහ සිසුවෙකු මෙලෙස විදුහල්පතිවරයාගේ පහර කෑමට ලක්වූ බව …

එදා බෞද්ධ රාජ්‍යයක් වූ මාලදිවයින, බෞද්ධ රජු ඉස්ලාම් ආගම වැලදගැනිමෙන් මුස්ලිම් රටක් වූ ලෙසින්ම ලංකාව අන්‍යාගමික කිරිමේ තැනක්…

(23.10.2017 – 13:20 +0530 – lankacnews.com) මාලදිවයිනට කියන තවත් නමක් වනුයේ දිවේහි Maldivian (Dhivehi) ලෙසයි. එය ශ්‍රීලංකාව අතීතයේදි සිංහලේ (Ceylonese) ලෙස හැදින්වු ආර්‍යගෙන්න් පැවත එන නාමයට සමානම ආර්‍ය නාමයකි. ඉතිහාසයේ අශෝක අධිරාජ්‍යයගේ සමයේ සිට බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවති මාලදිවයින අරාබි වෙළෙඳාම සඳහා පැමිණි අරාබි ජාතිකයින්ගේ බලපෑම් හමුවේ මාලදිවයින අවසාන බෞද්ධ රජු වු ද්වෝමි රජතුමා බෞද්ධ …

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

(20.10.2017 – colombotoday.com) ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊයේ (18) කඨින චීවරය වැඩමවූ පෙරහැර ඉලංගම්වත්ත මුස්ලිම් පල්ලිය අසලින් ගමන් කරමින් තිබියදී එහි වූ මද්රසා (ඉස්ලාම් දහම් පාසල්) පාසලේ ළමුන් විසින් පෙරහැර දෙසට ගල්, ලී කැබලිති දමා ගසමින් බාධා කර තිබෙනවා. ගම්පොල බෝතලාපිටිය ගංගාතිලක රාජමහා විහාරයේ කඨින පෙරහැරට ගල් …

මුස්‌ලිම් ව්‍යාප්තවාදය ගැන පළවෙන වෙබ් කතා ඇත්තද…?

(15.10.2017 – divaina.com) • සිංහලයන් වඳ කිරීමට ගබ්සා පෙති මිශ්‍ර ක්‌ෂණික ආහාර ! • 2014 දී සිංහල තරුණියන් 4800 ක්‌ ඉස්‌ලාම් ආගමට මතුපිට පෙනෙනදේ යථාර්ථය නම් ලොවට විද්‍යාවක්‌ අවශ්‍ය නොවන බව කාල් මාක්‌ස්‌ කීවේ තුන්කල් දක්‌නා නුවණිනි. මේ ගෙවමින් පවතින සමය මී පැණියේ ගල්වා සයිනයිඩ් ගිල්ලවන යුගයක්‌ වැන්නකි. සත්‍ය කුමක්‌දැයි අසත්‍ය කුමක්‌දැයි තෝරා වටහා ගත …

වසර 10 ක් ජීවත්වූ නිවස මහවැලි සංවර්ධන අධිකාරියෙන් කැඩූ පසු ලොරියක ජීවිකාව ගෙනයන අසරණ පවුලක්

(20.10.2017 – webgossip.lk) ජීවිතය ජීවත් කරවන්න මිනිස්සු කොච්චරනම් අරගලයක් කරනවාද ? ඒ අරගලය ඇතුලේ ජීවිතේ කොහොමහරි ගැටගහගන්න තමයි හැමෝම බලන්නේ. ඒත් බලන්න මේ පවුල තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා ? මහවැලි සංවර්ධනය අධිකාරියට අයත් බව පැවසෙන දිගන අඹකුටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක පස්දෙනෙකුගෙන් යුත් මේ පවුල වසර 10 ක් පමණ ජීවත්වෙලා තියෙනවා. එහෙත් නිළධාරීන් පිරිසක් පැමිණ …

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72 යි.. බදුර්දීන්ට 32 යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ..

(13.10.2017 – colombojournal.com) පවතින ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතිකයන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් බෙදුම්වාදීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වුවත්, මෙරට ආර්ථික හා වැදගත් මර්මස්ථාන සියල්ලම පාහේ මේ වන විටත් පවතින්නේ සුළු ජාතික ඇමතිවරුන් යටතේ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ. රාජගිරිය බොදු බල සේනා …

විල්පත්තු විනාශය දරුණු වෙයි.. වනාන්තරය ඇතුලෙන් හෙලි කර ජනාවාස හදයි.. ගුවන් වීඩියෝ මෙන්න..

(14.10.2017 – 16:40 +0530 – lankacnews.com) විල්පත්තු රක්‍ෂිතය ආසන්න පරිවාර වනාන්තරයන් එහි පෙහෙලි කරමින් නව ජනාවාසි බිහි කරමින් සිටින බව ස්වර්ණවාහිනී නාලිකාව වාර්තා කලේය. මුලින් වනාන්තය හරහා පෙරට මාර්ග ඉදිකර පසුව ඒවා හරහට මාර්ග ඉදිකර ජනාවාස බිහිකරමින් සිටින අයුරු ගුවන් වීඩියෝ දර්ශණ මගින් පැහැදිලිව පෙනෙන්නට තිබින. කිසාදු හානියක් සිදු නොවන්නේ යයි බාහිරින් පෙනී ගියත් වනාන්තරය …

රොහින්ග්‍යා සිද්ධියට අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට

(02.10.2017 – 16:37 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතත හිමියන් සහ උන්වහන්සේගේ සමීපතමයෙකු වන රවීන්ද්‍ර වර්ණජිත් පෙරේරා යන අය මේ මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි ස්ථානයේ පසුගියදා ඇතිවූ …