Category «මුස්ලිම් ව්‍යප්තවාදය / ත්‍රස්තවාදය»

තවුහිද් ජමාද් නායකයා සහරාන් නොවේ.. සෞදියේ සිටින නවුෆර් මවුලවි… – රෝහලේ සිටින සහරාන්ගේ බිරිදගේ ප‍්‍රකාශයෙන් හෙලිවේ..

(06.05.2019 – 14:10 +0530 – lankacnews.com) ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සහරාන් නෂීම් නොව සෞදි අරාබියේ වෙසෙන නවුෆර් මවුලවි ද යන්න සම්බන්ධයෙන් පොලිසියට බලවත් සැකයක් මතුවී තිබේ. මෙම සැකය මතුවී ඇත්තේ සහ සහරාන්ගේ බිරිද විසින් කරන ලද ප්‍රකාශයන් අනුව යි. අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන සහ සහරාන්ගේ බිරිඳගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තම සැමියා …

මීගමුවට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(05.05.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk) වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බල ‍ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව මේ මොහො‍තේ සිට හෙට(06) උදෑසන 7 දක්වා‍ මෙය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. අද (05) පස්වරුවේ මීගමුව, කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන් තත්ත්වයක් …

‘‘පරිඝණක දත්ත මකා දමා ලිපි ලේඛණ විනාශ කරන්න – දේවස්ථාන ආදිය හැකිතාක් මග හරින’’ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලංකාවේ සෞදි තානාපතිට ලැබූ රහස් ලිපිය

(05.05.2019 – nethgossip.lk) සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල්-අසාෆ් ගේ අත්සනින් යුතුව මෙරටසෞදි තානාපතිවරයා වෙත එවන ලද රහස්‍ය ලිපියක් සම්බන්ධයෙන් අල්අහඩ් වෙබ් අඩවිය අනාරවරණය කර තිබෙනවා. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට දින 05 කට පෙර අදාල ලිපිය මෙරට සෞදි තානාපතිවරයා වෙත එවා ඇති අතර හදිසි කටයුත්තක් සේ සලකා සිදුකළ යුතු කරුණු …

විදෙස් රටක නිෂ්පාදිත කඩු 3 ක් සමඟ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවට

(04.05.2019 – 20:46 +0530 – sinhala.adaderana.lk) බේරුවල පොලිස් වසමේ යුද හමුදාව සහ පොලීසිය ගුවන් හමුදාව ඒකාබද්ධව කළ මෙහෙයුමකදී මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම දුර දක්නයක්, කඩු 03 ක් පිහි දෙකක්, ජංගම දුරකථන 08 ත් හා රුපියල් ලක්ෂ 18 ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත. මොනරාගල මඩකලපුව කූලාවඩි ප්‍රදේශයේ …

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භය මැයි 13 ට කල්යයි

(04.05.2019 – 20:00 +0530 – sinhala.adaderana.lk) පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා වු සිසු දරුවන්ගේ අධ්‍යයන කටයුතු ලබන සඳුදා දින ආරම්භ නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ශ්‍රේණිවල (1 සිට 5 දක්වා) දරුවන් සඳහා දෙවන වාර අධ්‍යයන කටයුතු ලබන 13 වන දින සිට ආරම්භ කිරීමට නියමිතයි. 06 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය …

සයින්දමරදු අයි එස් ත්‍රස්තයන් ගැන ඔත්තුව දුන් මුස්ලිම් ජාතිකයන්ට පොලීසියෙන් මිලියනයක් – නිළධාරීන්ටත් උසස්වීම් සහ මුදල් තෑගි

(03.05.2019 – nethgossip.lk) සයින්දමරදු ප්‍රදේශයේ පිහිටි සුනාමි ගම්මානයේ ත්‍රස්ත සංවිධානයකට අයත් සාමාජිකයින් පිරිසක් සැගවී සිටින බවට තොරතුරු ලබාදුන් පොලිසියේ කොස්තාපල්වරයාව සැරයන් නිලයට උසස් කොට ඔහුට රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදලක් ලබාදීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කර සිටිනවා. ඊට අමතරව ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට …

සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමගින් තිදෙනෙක් අත්අඩංගුවේ….

(03.05.2019 – 08:20 +0530 – lankacnews.com) බළපිටිය මරදාන, රේවත පාර, පල්ලිය පිටුපස, බ්‍රාක්මණවත්ත, විජයාරාම පාර, වැලිකඩමුල්ල ආදී ප්‍රදේශයන්හි (02) රාත්‍රී 7.00 සිට 9.00 දක්වා කරන ලද සෝදිසි මෙහෙයුමකදී භික්ෂූන් වහන්සේලා පාවිච්චි කරන සිවුරු අඩංගු ගෝනි 05 ක් පාත්තර 107 ක් සහ මන්නා පිහියක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. අහුන්ගල්ල පොලීසිය, …

රාජිතට වැඩිම මරණ තර්ජනයට හේතුව විමල් හෙලි කරයි.. සභාවක්ම කොක්හඬලා සිනාසේ..

(02.05.2019 – 00:01 +0530 – lankacnews.com) බුද්ධි අංශ අඩපණ කොට වහාබ්වාදී අන්තවාදීන්ට මරාගෙන මැරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ සැලසුමේ මුල් පියවර පමණක් බවත් දෙවන පියවර සිංහල – මුස්ලිම්, කිතුණු – මුස්ලිම් ගැටුම් තුළින් මේ රට ලේ විලක් කිරීම බවත් තෙවන පියවර ඒ ලේ විල භාවිතා කොට ‘ශ්‍රී ලංකාවේ මානුෂවාදී …

‘ලංකාවේ සන්නද්ධ අරගලයකට නායකත්වය දෙන්න මම සූදානම්’ යයි අසාද් සාලි ඉන්දියාවේදී කියූ බව ගම්මන්පිල වීඩියෝ සාක්‍ෂි පෙන්වයි..

(30.04.2019 – 22:12 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා තව්හිත් ජමාත් ත්‍රස්තවාදය පෝෂණය කිරීමට කටයුතු කළ බවට බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි චෝදනා නගනවා. අසාත් සාලි මැතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්ක කේන්තියෙන් ඉන්නේ ඇයි. …

ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රහාර පලිගැනීමක් – ISIS නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසයි

(30.04.2019 – 06:39 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකාවේ පසුගිය 21 වනදා කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාරයන් පැලිගැනීමක් බව ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත. ISIS ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයේ යෙදෙන අමෙරිකානු අන්තර්ජාල බුද්ධි ඒකකය ප්‍රකාශ කර ඇත්තේ ISIS ත්‍රස්ත සංවිධානයේ …