Category «අධ්‍යපනය»

පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා දරුවන් උසිගන්වන පුද්ගලයින්ට ආණ්ඩුවෙන් අවසන් අනතුරු ඇඟවීමක්..!

(20.09.2017 – 01:30 +0530 – lankaenews.com) ඇතැම් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය කණ්ඩායම් පාසල් තුළට ඇතුල් වී ඒවායේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවන අයුරින් සහ පාසල් සිසුන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරගැනීමේ අරමුණින් විවිධ කටයුතු සිදු කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අවසන් නිවේදනයක් නිකුත් කර තිබේ. එය මෙසේය : මීට පෙර ද ඇතැම් පාසල්වල ගුරුවරුන් …

මට පිරිමි ගණිකාව කියනවා.. : මා පෙනී සිටින්නේ පිවිතුරු බුද්ධ ධර්මය රැකගැනීමටයි – රන්ජන්

(17.09.2017 – 22:08 +0530 – lankacnews.com) චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් තමනට අද බැණ වදින බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් …

අඛිලගෙන් තවත් පෙරළියක්..! අපොස සාපෙල අසමත් වුනත් පාසැලේම හිඳිමින් වෘත්තීය පුහුණුව ලැබීමේ නියමු ව්‍යාපෘතියක්

(17.09.2017 – 08:25 +0530 – lankaenews.com) අඛිලගෙන් තවත් පෙරළියක්..! අපොස සාපෙල අසමත් වුනත් පාසැලේම හිඳිමින් වෘත්තීය පුහුණුව ලැබීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ පාසැල් 42 කින් ඇරඹේ : වෘත්තීන් 15 කට විෂයන් 26 ක් උගන්වයි අපොස සාපෙල අසමත් වූ නමුත් සෑම පාසල් දරුවෙකුට ම පළමු වසරේ සිට දහතුන වසර දක්වා අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීම ආරම්භ කරමින් …

‘සයිටම්‘ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විසඳුමට පෙර ජනාධිපති කමිටුවේ විසඳුම එළි දැක්වේ

(17.09.2017 – 01:45 +0530 – lankaenews.com) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර විසඳුමක් බලාපොරොත්තුව සිටියදී ත් ‘සයිටම්‘ ප්‍රශ්නයක් කරගෙන, අත්දැකීම් විරහිත තරුණ සරසවි සිසුන් කුලප්පු කර, බලයට කෙටි මං සොයන අන්තවාදී අවස්ථාවාදී පිරිස වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් සයිටම් විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති විද්වත් කමිටුවේ වාර්තාව පසුගිය 11 වෙනිදා ජනාධිපතිවරයා වෙත බාර දී ඇති අතර එය …

පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක්

(13.09.2017 – 23:15 +0530 – lankaenews.com) ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් සමග අඛිල පෙරට..! ක්‍රීඩකයින්ගෙන් නව යෝජනා රැසක්..!! පාසල් ක්‍රිකට් ඉහළ දැමීමට ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් උපදේශක කමිටුවක් කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අධ්‍යාපන …