පරන්තන් – පුනරීන් මාර්ගයේ අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට

(11.09.2017 – 12:36 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චිය, පුනරින්-පරන්තන් ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියා. පුනරීන්- පරන්තන් ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි …

විල්පත්තු වන විනාශයක් ඇත්දැයි මන්නාරමේ ජනතාවගෙන් විමසයි

(11.09.2017 – 12:37 +0530 – hirunews.lk/sinhala) මන්නාරම විල්පත්තු ජාතින වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිනවා. මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මේ දිනවල අදාල ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිෂමේ නිලධාරීන් විසින් …

හෙට (12) සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජන

(11.09.2017 – 15:05 +0530 – hirunews.lk/sinhala) සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන …

ජනතාව භීතියට පත්කරන දෙයක් හිටපු ජනපති හෙළිකරයි

(12.09.2017 – 07:32 +0530 – hirunews.lk/sinhala) බරපතළ නඩු තීන්දු හරහා ආණ්ඩුව ජනතාව භීතියට පත්කරනවා – හිටපු ජනපති බරපතළ නඩු තීන්දු හරහා ජනතාව භීතියට පත්කරමින් ආණ්ඩුව සිය දේශපාලනික අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති උත්සවයකට සහභාගි වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද …

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව තදින් දැනෙනවා – සෙයිද් රාද් අල් හුසේන් කුමරු

(11.09.2017 – 21:47 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවේ සිදු වූ අන්තර්ජාතික මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක අවශ්‍යතාව තදින් දැනෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අවධාරණය කරනවා. මානව හිමිකම් කොමිසමේ 36 වැනි සැසිවාරය සඳහා මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ මේ …

2020 වන විට ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන අසූහාරදාහක්.. බුදුන් තෙවරක් වැඩි බෞද්ධ රාජ්‍ය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක්..

(11.09.2017 – 13:20 +0530 – lankacnews.com) යහපාලන ආණ්ඩුවට අපේ රට පොහොසත් රටක් කරන්නට මතක්ව ඇත්තේ බලයට පත්ව වසර දෙකහමාරකට පසුව වීම පුදුමයට කරුණක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. කිසිදු වැඩක් හරියට කරගන්නට නොහැකි මේ ආණ්ඩුවේ මාස හයෙන් හයට ප්‍රතිපත්ති එළිදක්වන බව පැවසූ රණතුංග මහතා බලයට පත්ව වසර …

තුන් ලක්‍ෂයක හමුදාව බේරාගන්න දැන් එකම ක‍්‍රමයයි.. සරත් ෆොන්සේකා පිස්සෙක් බව සහතික කළ යුතුයි..

(12.09.2017 – 00:15 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපති ප්‍රකාශ කළාට පස්සේ තවත් ඔප්පු කරන්න සාක්ෂි අවශ්‍ය නෑ. ඒ නිසා තමයි වසර අටක් පුරා චෝදනා නැගුවත් සාක්ෂි …

‘දානෙ වලදනවාට වඩා බඩගෝස්තරයෙන් යැපෙනවා..’ ඇමති ෆොන්සේකා නැවත් සමස්ථ භික්‍ෂු සමාජයටම අපහාස කරයි..

(11.09.2017 – 22:39 +0530 – lankacnews.com) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට ඉතාම මෑතකදී පිස්සු චීවරධාරියා යයි බැණ වැදුනු ඇමති සරත් ෆොන්සේකා විසින් නැවත වරක් භික්‍ෂූන් වහන්සේලා ඉල්ලක්ක කරමින් බරපතල ප‍්‍රකාශයක් සිදු කලේය. භික්‍ෂුන් වහන්සේලා දානේ වළදනවට වඩා මහින්දගේ බඩගෝස්තවරවාදයෙන් යැපුන අය බවට ඔහු චෝදනා කලේ මෙසේය. ++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++ ************************************** අධිකරණය ක‍්‍රියාත්මකයි.. සිල් රෙදි නඩුව දඬුවම් දුන් …

මැතිවරණ කොමසාරිස් මාස 4 කට පෙර ලලිත්ලාට අනතුරු ඇඟවූ හැටි : මෙන්න සාක්කි..! ගොංධුලට පිළිතුරු

(11.09.2017 – 05:45 +0530 – lankaenews.com) ජනාධිපති හිටපු ලේකම් ලලිත් වීරතුංග ජනාධිපතිවරණයේ දී තම අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂට වාසි ගෙන දෙන අන්දමින් මහජන මුදල් වියදම් කර ප්‍රචාරක කටයුතු කිරීමේ වරදට අධිකරණයෙන් සිර දඬුවම් දුන් විට රාජපක්ෂවාදී හොරු රැල එය සිල් රෙදි බෙදීමට විරුද්ධ වීමක් බුද්ධාගමට එරෙහි වීමක් යැයි කරුණු විකෘති කරමින් නීතියට ගරු නොකර අසත්‍යය …

අර්ජුනගේ සොයුරා නූගත් ධම්මික CPC සහ CPSTL ඛනිජ තෙල් සමාගම් විනාශ කිරීම අරඹයි – සේවකයන්ගෙන් ජනපතිට අගමැතිට ලිපියක්

(11.09.2017 – 08:30 +0530 – lankaenews.com) වරාය වැනසූ අර්ජුන රණතුංගව, ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් ඇමැති ලෙස පත් කිරීමෙන් පසු ඔහු වරායේ දී මෙන්ම තම නූගත් සොයුරා ධම්මික රණතුංග ඛනිජ තෙල් අමාත්‍යාංශයට අයත් සමාගම් දෙකෙහිම සභාපති ලෙස පත් කළේය. ඊට ජනාධිපතිතුමාගේ අවසරය ලැබුනේ කෙසේද යන්න පුදුමයකි. ධම්මික රණතුංග වරායේ දී කළා සේම තක්කඩි දූෂිත ක්‍රියා රාශියක් …