Category «සත්ව කරුණාව»

තිරිසනා වුනත් යාපනයේ විද්‍යා දැරියගේ සුරතලාට තනිකම දැනුනු හැටි..

(30.09.2017 – 06:28 +0530 – lankacnews.com) ඝාතනයට ලක්වු යාපනය පුන්කුඩතිව් ශිවලෝගනාදන් විද්‍ය දැරිය ආදරෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී පැවැසීය. විද්‍යාගේ නඩු තීන්දුවෙන් අනතුරුව නිවසට පැමිණි අවස්ථාවේදී ඇය මේ බව පවසන අතර විද්‍යාගේ ඥාතීන් විද්‍යාගේ ජායාරූපයක් බලු පැටියාට පෙන්වු අවස්ථාවේදී බලු පැටියා ඉතා සතුටින් …

ත්‍රිකුණාමල මුවන් දැක දමපිය නෙලා පලා..! – “ශිව දෙවියන්ගේ අවතාරය තඩි මුවෙකුගේ වේශයෙන් ඇවිත් සුද්දා මැරෙනකම්ම ඇන්නා..“

(27.09.2017 – 08:10 +0530 – lankaenews.com) – පරිසර සංවේදී සුධීමතුන් කියැවිය යුතුමය… මුවන් සහ මිනිසුන් එකට ගැවසෙන අග්නිදිග ආසියාවේ ඇති එකම නගරය ත්‍රීකුණාමලයයි. මහ කැළෑවේ ස්වභාවිකව වැවෙන ලා තණපත් බුදිමින් රංචු වශයෙන් ජීවත් වෙන මේ අහිංසක සතුන් මිනිස් ඇස ගැටෙන මානයකටවත් නොපැමිනෙති. පිඹුරු වග වලස් ආදී වන සතුන්ගෙන් මෙන්ම දඩයක් කරුවන්ගෙන් ද සිය ජීවිතය බේරා …