Category «ජනමාධ්‍ය»

වෛද්‍ය සාෆි අධිකරණයට නඩුව අද (11) පස්වරුව දක්වා කල් යයි

(11.07.2019 – 11:13 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් සාෆි සහබ්දීන් අද අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව ඇති නඩුව පස්වරුව දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා නොමැතිවීම හේතුවෙන්. කුරුණෑගල …

ෂාෆිවාදීන්ගේ වසන්තය අවසන්.. ෂාෆිගේ සියළු කෙරුවාව හෙලිවෙයි.. කුරුණෑගල රෝහල් විමර්ශන වාර්තාව මෙන්න…

(04.07.2019 – 00:02 +0530 – lankacnews.com) මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව ෂාෆි වෛද්‍යවරයා සිතා මතාම සිංහල මව්වරුන්ට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව හෙළි වී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී කරුණු අනාවරණය කළ මහාචාර්ය …

වෛද්‍ය සාෆි ගැන පිටු 210 ක වාර්තාවක් අධිකරණයට

(27.06.2019 – 17:42 +0530 – hirunews.lk/sinhala) සිදුකළ සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙන කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ පිටු 210 කින් යුත් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට ඉදිරිපත් කළා. ඒ, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් ඉදිරියේ සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුුවට ගැනීමට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ …

පොල්අතු නිවහන ගිනි අරන් දිඹුලාගල පවුලක් අවතැන්

(25.06.2019 – mawbima.lk) අවුරුද්දක් වයසැති කුඩා දරුවකු සමඟ ගැබිනි මවක සහ පියකු පදිංචිව සිටි දිඹුලාගල විජයබාහුපුර දේවගල ගම්මානයේ පොල්අතු සෙවිලිකළ කටුමැටි ගෙයක් ඉකුත්දා ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් එම දරු පවුලම අවතැන් වී ඇතැයි වාර්තා වේ. මෙම ගින්නෙන් තම හැඳුනුම්පත්, රෙදිපිළි උප්පැන්න සහතික, සායන පොත් මෙන්ම නිවෙසේ තිබූ මුළු සේසතම දැවී අළු වී යෑමෙන් තමන් දැඩි …

ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..

(24.06.2019 – 10:00 +0530 – lankacnews.com) ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි. මේ බව සදහන් කරමින් එහි සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා …

ෂාෆි සංහාරයේ අලුත්ම තත්ත්වය….! OPD යේදී බලෙන් පවුල් පාලනය… නාරි හා ප‍්‍රසවවේදය අතටගත් අන්තවාදය…!!

(09.06.2019 – divaina.com) සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්ල කළේය. දේශීය වශයෙන් පමණක් …

අති දැවැන්ත ඩයලොග් සමාගම නෝර්වේ අතට..? ලක්වැසියන්ගේ සුවිශාලම දත්ත ගබඩාව නෝර්වේ ඔත්තු සේවය අතට..??

(05.06.2019 – 11:20 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, නෝර්වේජියානුවන් විසින් ශ‍්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්‍ෂේත‍්‍රයේ බරපතළ අත්පත්කර ගැනීමක් සඳහා දියත්කොට ඇති සූක්‍ෂ්ම මෙහෙයුම සාර්ථක …

වෛද්‍ය ෂාෆිගෙන් සිසේරියන් සැත්කම් කර ගත් මව්වරුන්ගේ පැමිණිලි ගණන 116 දක්වා ඉහළට

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 03 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (28.05.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk) වෛද්‍ය මොහොමඩ් ෂාෆි යටතේ සිසේරියන් සැත්කම් සිදුකරගත් තවත් මව්වරුන් 65 දෙනෙකු අද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළේය. ඒ අනුව වෛද්‍ය ෂාෆිගේ සිසේරියන් සැත්කම්වලින් පසු …

වෛද්‍ය සාෆිට එරෙහිව කුරුණෑගල රෝහලට පැමිණිලි 51 ක්

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 02 පිටුව – [01] – [02] – [03] – [04] – [05] – [06] – [07] – (27.05.2019 – 19:46 +0530 – sinhala.adaderana.lk) මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි …