Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. මට නීතිය නමන්නත්.. කඩන්නත් පුළුවන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී

= මේ පිටුවේ සිරස්තල = • ගෝටාට දැම්මේ බොරු නඩුවක්.. ඒ දේශපාලනය බලපැමෙන්.. – අල්ලස් කොමිසමේ හිටපු ලොක්කී (විඩියෝ) • ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 8 දෙනා නිදහස් කිරීමේ තීන්දුවේ පිටපතක් නොලැබීම නිසා ඇවන්ගාඩ් නඩුව 23 දක්වා කල් යයි • උතුරේ පොහොට්ටු මෙහෙයුම් රෙජිනෝල්ඩ්ට පවරයි.. පත්වීම බැසිල් දෙයි.. • වත්තල සුසී නිමි ඇඳුම් හළ ගිනිගනී (විඩියෝ) • …

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට නඩු තුනක්

(20.08.2019 – 20:14 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට එරෙහිව නීතිඥයින් පිරිසක් අධිකරණය හමුවේ නඩු තුනක් ගොනුකර තිබෙනවා. ඉන් ඉල්ලා තිබෙන්නේ විත්තිකාර ශානි අබේසේකර මහතා සිය රාජකාරි කටයුතු වලදි අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ …

වෑන් රථයක් කොල්ල කා පලායමින් සිටියදී පානදුර පිංවත්ත ප්‍රදේශයේදි වෙඩි කෑ සැකකරු මරුට

(30.07.2019 – 07:23 +0530 – sinhala.adaderana.lk) අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පානදුර පිංවත්ත ප්‍රදේශයේදි යුධ හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි භට පිරිසක් විසින් වෙඩි තැබූ සිද්ධියෙන් තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ. අදාළ වෙඩි තැබීමෙන් තුවාල සිදුව රෝහල්ගතකළ සැකකරු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි. අණ නොතකා …

මරණ තර්ජනයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(26.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala) මහජන සේවා සංවිධානයේ සාමාජිකයෙකු බව කියන රිෂාම් මහරූෆ් නැමත්තෙකු විසින් තමන්ට එරෙහිව එල්ල කරන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එරාජ් ප්‍රනාන්දුගේ සොහොයුරෙකුගෙන් හෙළිදරව්වක් (26.07.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා …

පාස්කු බෝම්බ ප‍්‍රහාරයට මාසයයි.. සහරාන් සැමරුමට පිලිම..?

(20.05.2019 – 22:18 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : ‘‘පාස්කු බෝම්බ ප්‍රහාරයට 21 වෙනි දාට මාසයයි. 21 වන දිනයේ සහරාන් හසීම්ගේ හිතවතුන් පිරිසක් සහරාන් වීරයෙකු ලෙස සලකා ඔහුගේ පිලිමයක් ඉදි කළොත් එය නීත්‍යානුකූල බව ආණ්ඩුව දන්නවා ද? මරාගෙන …