Monthly archives: මාර්තු, 2020

කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක්

= මේ පිටුවේ සිරස්තල = • කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය වැළැක්වීමට විශේෂඥ වෛද්‍ය සම්මේලනයෙන් යෝජනා පෙළක් • කොරෝනා වෛරසය පැතිරිය හැකි ප්‍රදේශ ගැන දැනුම් දීමක් • අද (17) සිට දින 3 ක් දුම්රිය ගමන් වාර 86 ක් අවලංගු කෙරේ • කටාර්-බහරේන්-කැනඩා සිට පැමිණෙන පිරිසට ලංකාවට ඇතුළු වීම තහනම් • සති දෙකක් (02) කටුනායක ගුවන්තොටුපොළ වසා දමයි …

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක (17,18,19) රජයේ විශේෂ නිවාඩුවක්

(17.03.2020 – 00:22 +0530 – hirunews.lk/sinhala) රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා (17,18,19) එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ. බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව …

22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි

= මේ පිටුවේ සිරස්තල = • 22 වන කොරෝනා වෛරස් ආසාදිතයාත් වාර්තා වෙයි (විඩියෝ) • කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකුට සහ බිරිඳට නඩු – උත්සව සමයේ ඇඳුම් මිලදී ගැනීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් • සුපිරි මැණික් ව්‍යාපාරිකයෙක් කොරෝනා හැදී ගෙදර හැංගිලා.. STF දමා අල්ලයි • කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතුරු දෙදෙනෙක් අත්අඩංගුවට (විඩියෝ) • මේ මස පැවැත්වීමට …

හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…

(16.03.2020 – 00:01 +0530 – lankacnews.com) සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත. පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු …

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථාන එපා.. වවුනියාවේ විරෝධතා.. ඒ නොතකා හමුදාවෙන් 265 ක් රඳවයි..

(15.03.2020 – 11:20 +0530 – lankacnews.com) දකුණේ සිට උතුරට කොරෝනා වයිරස් ආසාධිතයින් බවට සැකකෙරෙන පුද්ගලයින් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවට දැඩි බියකින් ජීවත් වීමට සිදුව ඇති බව පවසමින් වව්නියාවේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ (14) දින විරෝධතාවයක නිරත වූහ. වව්නියාව පම්පමඩුව යුදහමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වහාම …

සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ

= මේ පිටුවේ සිරස්තල = • සඳුදා (16) බැංකු, වෙළඳ සහ රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ (විඩියෝ) • මහජනතාව වැඩි වශයෙන් රැස්වන සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව හෙට (15) සිට දින 14 ක් තහනම් • මහජනයා ගැවසෙන උත්සව තහනම් – නිරෝධායනයට වි‍රුද්ධ වුණොත් වරෙන්තු නැතුව අත්අඩංගුවට • විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකු ස්වයං නිරෝධායනයට • …

තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු (03) හමුවෙයි

= මේ පිටුවේ සිරස්තල = • තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු (03) හමුවෙයි (විඩියෝ) • කොරෝන ගැන අනවශ්‍ය බියක් එපා – අගමැති (විඩියෝ) • කොරෝනා බියට දේශීය ඖෂධ ගන්න පෝලිමේ (විඩියෝ) • හිරු සී.අයි.ඒ. : කොරෝනා අතරතුර ගුවන් අපද්‍රව්‍ය කළමණාකරනය බිංදුවට වැටුනු හැටි (විඩියෝ) • මෛත්‍රිපාල සිරිසේන මහතා ‘උකුස්සා’ නිසා අර්බුදයක – ඩිලාන් පෙරේරා (විඩියෝ) …

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක්

= මේ පිටුවේ සිරස්තල = • ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට ගුවන් ගමන් තහනමක් • දක්ෂිණ අධිවේගයේ බස් රථයක් ගිනි ගනී (විඩියෝ) • ඉන්ධන සඟවන හිමියන්ගේ බලපත්‍ර අහෝසියි – ඇමති අමරවීර • කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවල 1100 ක් – කිසිදු අනවශ්‍ය බියක් එපා – ජන ජීවිතයට බලපාන තත්ත්වයකට ඉඩ නැහැ – ජනපති (විඩියෝ) • …

අප්‍රේල් පාසල් නිවාඩුව හෙටින් (13) ඇරඹෙයි

(12.03.2020 – 14:30 +0530 – sinhala.adaderana.lk) කොරෝනා වෛරසය පැතිර යාම පාලනය සඳහා අප්‍රේල් මස ලබා දෙන පාසල් නිවාඩු හෙට(13) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම අමාත්‍යාංශයේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය. ඒ අනුව හෙට දිනයේ සිට අප්‍රේල් මස 20 වනදා දක්වා පාසල් නිවාඩුව …

කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට • කොරෝනා යැයි සැක කාන්තාවක් හලාවතින් අයිඩීඑච් එවයි • සිසුන්ගේ සාධන මට්ටම හඳුනාගන්න පාසල් සාධන දර්ශකයක් • වැල්ලවත්ත බත්තරමුල්ල මගී බෝට්ටු සේවය අද (11) සිට • අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ඇම්කර් සමාගම නඩු මගට (විඩියෝ) • ජනපති ගෝඨාභය, අගමැති මහින්ද ඕන මේ වැඩේ වෙනස් …