තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා..

තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා.. තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා.. (04.04.2024 – 10:40 +0530 – lankacnews.com) තානාපති ප‍්‍රබලයෙක්, ප‍්‍රසිද්ද භික්ෂූවක්, කතෝලික පූජකයෙක් නීති විරෝධී ආණ්ඩුවක් හදන්න කතානායකට බලපෑම් කරලා.. 2022 ජුලි මාසයේදී ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් පිහිටුවීම සදහා කතානායකවරයාට බලකරන …

‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්

‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක් ‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක් (04.04.2024 – 08:17 +0530 – sinhala.adaderana.lk) මෙරට තුළ සිටින ‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ‘ව්‍යාජ වෛද්‍යවරුන්’ සහ ‘වෛද්‍ය මධ්‍යස්ථාන’ පිළිබඳව ලැබී ඇති පැමිණිලි …

සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි

සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම අපහසුයි (03.04.2024 – 14:31 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා පිහිටා ඇති සම්බාහන මධ්‍යස්ථාන හිමිරුවන් සහ එම ස්ථානවල සේවය සපයන කාන්තාවන් ලියාපදිංචි වීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයකට අනුගත වීම සඳහා දැඩි අකමැත්තක් දක්වන බව ළමා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා. එවැනි පසුබිමක සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව නියාමනයක් …

ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය

ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය ලිඛිත විභාගය නැතුව රියැදුරු බලපත්‍රය ගන්න ක්‍රමය (03.04.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala) ‘පාසල් මාර්ග ආරක්ෂක සංසද’ මගින් සිසුන් වෙත ‘රිය නිපුණ පදක්කම’ ලබාදීමෙන් පසුව එම පදක්කම ලැබෙන සෑම උසස්පෙළ හදාරන සිසුවකුටම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ලිඛිත විභාගයට සහභාගී නොවී ප්‍රායෝගික පරීක්ෂණයට සහභාගීවී රියැදුරු බලපත්‍රය …

‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි

‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි ‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි (02.04.2024 – 12:09 +0530 – sinhala.adaderana.lk) පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය. අද (02) …

සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි

සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි (02.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (01) අනුරාධපුර සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි …

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට (02.04.2024 – dinamina.lk) = ඝාත­න­යක් බව හෙළි­ වූයේ මරණ පරී­ක්ෂ­ණ­යෙන් = නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ‘ජාතික ජන­බ­ල­වේ­ගයේ’ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල …

හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි

හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි (01.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala) හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා. ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (01) පැවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් …

විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා

විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා විදෙස් ශ්‍රමිකයින් සඳහා විදුලි වාහන ආනයනයේදී සිදුවන වංචා (01.04.2024 – 15:41 +0530 – sinhala.adaderana.lk) විදෙස් ශ්‍රමිකයන් සඳහා විදුලි වාහන ආනයනය කිරීමේදී දූෂිත ක්‍රියා බොහොමයක් සිදුව ඇති බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. සභාපතිවරයා ඒ බව පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු …

ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට ලිට්‍රෝ ගෑස් මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පහළට (01.04.2024 – 11:31 +0530 – hirunews.lk/sinhala) අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහත දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 135 කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ …