Category «සත්ව හිංසනය»

බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික්

(08.10.2017 – 19:32 +0530 – lankadeepa.lk) තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර් කුකුළන් වර්ධනය කිරීම සඳහා හෝර්මෝන, විටමින් සහ ඛනිජ ලවන සහිත ආහාර ලබාදන අතර කුකුළන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත්වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම …

කිරිකැටියා ආහාරයට ගත් කලින් දැක නැති අමුතු බල්ලා ගැන සැකයක්

(18.09.2017 – 18:22 +0530 – hirunews.lk/sinhala) නිවසේ සාලය මැද නිදා සිටී ඉපදී දින හතක් වයසැති සුනඛයකුට ආහාර වූ කුඩා බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසානභූමියේදි අද (18) පස්වරුවේ සිදු කෙරුනා. අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය තිබුණේ කනිෂ්ක සඳරුවන් නම් වූ දින 7 ක් වයසැති කුඩා බිලිඳෙක්. ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලෙ අය …

සෆාරි සඳහා යොදාගත් කණ්ඩුල අලියා අවාසනාවන්ත ලෙස මියයයි

(11.09.2017 – webgossip.lk/) හබරණ ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් සිටි කණ්ඩුල නම් අලියාගේ අසනීප තත්වයට ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබිය දී අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද (11) අලුයම මියගොස් තිබෙනවා. මෙම අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි පැවසෙන පිරිස …