Category «පොලිස් බල්ලන්ගේ සපාකෑම්»

සත්‍ය ගවේෂකයන්ගෙන් අනාවරණයක්

(01.03.2019 – 20:30 +0530 – sinhala.adaderana.lk) කුඩාවැල්ල ධීවර වරායේ ධිවරයින් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ දකූණු පළාත් හිටපු අමාත්‍ය ඩී.වී.උපුල් බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තංගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රදේශයේ තරුණයෙකුට පහරදුන් බවට සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසයි. අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව අනාවරණ කළේය. සත්‍ය ගවේෂකයෝ සංවිධානය කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් …

ඝාතනයට ලක්වූ රත්ගම දෙදෙනා මිනිමැරුම්, කොල්ලකෑම් කීපයක සැකකරුවන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වේ

(28.02.2019 – divaina.com) රත්ගම ප‍්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළ ව්‍යාපාරිකයන් දෙදෙනා මීට ඉහතදී සිදු වූ මිනිමැරුම්ල කොල්ලකෑම්ල ආයුධ ළඟ තබා ගැනීම් ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධවූවන් බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වී ඇත. ඝාතනයට ලක්වූ මංජුල කුමාර නමැත්තා ඉකුත් 2010 වර්ෂයේ දෙසැම්බර් 10 වැනිදා ආණමඩුව ප‍්‍රදේශයේදී ස්ටැනිස් ජෝෂප් නමැති ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කළ ප‍්‍රධාන සැකකරු …

එෆ්සීඅයිඩී ප‍්‍රධානියා සීඅයිඩීයට කැදවයි – රහස් ලේඛන සැකකරුවන්ට දී දොළපිදෙනි ගත්තැයි චෝදනා

(28.02.2019 – divaina.com) = එෆ්සීඅයිඩී ප‍්‍රධානියා සීඅයිඩීයට කැදවයි – රහස් ලේඛන සැකකරුවන්ට දී දොළපිදෙනි ගත්තැයි චෝදනා තවත් පිරිසක් ගැනත් විමර්ශන = පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩී.) රහසිගත ලිපි ලේඛන සහ රහස්‍ය තොරතුරු සැකකරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා ඇතුළු එහි නිලධාරීන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව …

රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයේ තවත් තොරතුරු හෙළි වෙයි

(26.02.2019 – 06:58 +0530 – sinhala.adaderana.lk) රත්ගම, බුස්සේ දී ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කොට වළස්මුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව කියන කැබ් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ කැබ් රථය අක්මීමන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් කැබ් රථයක් බවයි. අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය …

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිසියෙන් පැහැරගෙන ගොස් මරා දැමූ හැටි

(24.02.2019 – divaina.com) නිව්ටන් නමැති පෝරිසාදයකු මීට වසර හත අටකට උඩදී අඟුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරමින් සිටියේය. පෙන්ෂන් යන වයසේ සිටියද නිව්ටන් නාකි මනමාලයෙකි. උදේ සිට රැය පහන් වනතුරුම කටගොන්නක් බීගෙන රාජකාරි කළ මේ පෝරිසාදයා අඟුලාන ප‍්‍රදේශයේ කාන්තා පරපුර වෙත දැක් වූයේ අසීමිත සෙනෙහසකි. ළෙන්ගතුකමකි. ලතා නමැති රූමතිය නිව්ටන්ගේ ප‍්‍රියම්බිකාව බවට පත්ව සිටින බව …

මෙන්න ඇත්ත! – ශ‍්‍රී ලංකා ආණ්ඩුව යුද අපරාධ චෝදනා පිළිගනියි; හමුදා නිලධාරීන් 59 ක් අනතුරේ

(24.02.2019 – divaina.com) හිටපු හමුදා ප‍්‍රධානී තිදෙනෙක් රජයේ ජිනීවා පිළිවෙත හෙළාදකී යහපාලන රජය යටතේ හමුදා නිලධාරීන් 700 කට අධික පිරිසක් ගැන විමර්ශන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නීති උපදේශකවරිය සහ ඇමරිකානු තානාපතිනිය අතර සාකච්ඡාවක් හිටපු කොටි ත‍්‍රස්තයන් පිරිසක් සමඟ ස්විස් ලේකම්වරිය රහස් සාකච්ඡාවක් පවත්වයි ද්‍රවිඩ සන්ධාන නියෝජිත පිරිසක් ජිනීවා යති ශ‍්‍රී ලංකාවේ සංක‍්‍රාන්තික යුක්තිය ජිනීවා න්‍යාය …

පාවාදීම් සියල්ල සම්පූර්ණයි; ජිනීවා සැසියට මෙවර බිල්ල අද්මිරාල් කරන්නාගොඩ

(24.02.2019 – divaina.com) අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පදිංචිව සිටි කිරුළපන නිවසට පසුගිය බදාදා උදයේ පොලිස් කණ්ඩායමක් පැමිණියෝය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා පිළිබඳව විමසා බලන ලද පොලිසිය, ඔහු එහි නොසිටි බැවින් ආපසු හැරී ගොස් තිබුණි. මෙම පොලිස් නිරීක්ෂණය සඳහා පදනම වැටෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග සිදු කරන ලද …

ඝාතනය වු ව්‍යාපාරිකයන් වෙනුවෙන් රත්ගම ජනතාව පාරට – ගාලු පාර අවහිරයි

(23.02.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk) රත්ගම, බුස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිළිස්සීමේ සිදුවීමට විරෝධය පළ කරමින් ජනතාව මේ වන විට කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. මියගිය අයගේ ඥාතීන් හා ගම්වැසියන් එක්ව මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මේ වන විට විරෝධතාවයට 250 ක …

රත්ගම සිද්ධියට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(22.02.2019 – 15:06 +0530 – hirunews.lk/sinhala) ගාල්ල – රත්ගමදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක දින දෙකක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ …

හිටපු හමුදාපතිගෙන් ජනපතිට ඉල්ලීමක්

(20.02.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk) හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳ පැතිර යන ප්‍රචාර පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායන මහතා පවසයි. හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (20) පැවති මාධ්‍ය හමුවකදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ හමුදා සෙබළුන්ට එරෙහිව චෝදනා එල්ල කරමින් ක්‍රියාත්මක …