Monthly archives: ජනවාරි, 2020

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි… (03.01.2020)

Address by the President at the 4th Session of the 8th Parliament . (03.01.2020 – pmdnews.lk) . Full text of the speech: . Honourable Speaker, Honourable Prime Minister, . Honourable Leader of the Opposition, . Honourable Ministers, Honourable State Ministers, Honourable Members of Parliament, . I have this opportunity to address you as the Head …

හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට

(03.01.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala) හපුතලේ නගරය ආසන්නයේදී අනතුරට ලක්වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා වුණේ එය ‘පෞද්ගලික හෙලිකොප්ටර් යානයක්’ බවටයි. අනතුරෙන් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා මීට සුළු මොහොතකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ …

සභානායක දිනේෂ් – ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් – විපක්ෂයේ සංවිධායක ගයන්ත

(02.01.2020 – 19:06 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබෙනවා. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාළ නම් මෙලෙස පාර්ලිමේන්තුව වෙත යොමුකර ඇති බවයි. මේ අතර, 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්ප්‍රදායානුකූලව, උත්සවාකාරයෙන් …

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය

= මේ පිටුවේ සිරස්තල = • ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ 2020 නව අවුරුදු සුබපැතුම් පණිවුඩය • පෞද්ගලික බස් රථවල, ඝෝෂාකාරී සංගීතය තහනම් • අභිනව 2020 වර්ෂය වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සුභ පැතුම් පණිවුඩය (විඩියෝ) • මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කරන්න අකමැති අය වෙනම තරග කරන්න – ප්‍රසන්න රණතුංග • ජනතා අපේක්ෂා …