Category «උද්ඝෝෂණ සහ වැඩවර්ජන»

අනාවැකිය හරියට හරි.. කලින්ම නාමල් හිරේ.. තව තොගයක් පෝලිමේ..

(12.10.2017 – 06:28 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරකසභිකයන් සහ කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් කොළඹ 7 දොස්තර හඩ්සන්ද සිල්වා අක්ෂිදාන මූලස්ථානයේදී ඇස් සහ සිරුරේ කොටස් දන්දීමේ පොරොන්දු පත්වලට අත්සන් තබන ලදී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා : අද දින අපි ශ්‍රී ලංකා අක්ෂිදාන …

ලබන සිකුරාදා උතුර අඩපණ කරන්න සංවිධාන 69 ක සැළසුමක්

(11.10.2017 – nethnews.lk) දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ සංවිධාන ගණනාවක් එක්ව ලබන සිකුරාදා උතුරු පළාතේ හර්තාල් ව්‍යාපාරයක් සංවිධාන කර තිබෙනවා. ඒ, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින්. සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව ඇතුළු දේශපාලන සංවිධාන 19 ක් සහ සිවිල් සංවිධාන 50 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කර …

උමා ඔය විරෝධතාකරුවන්ට වාරණ නියෝගයක්

(10.10.2017 – 19:39 +0530 – sinhala.adaderana.lk) උමා ඔය ව්‍යාපෘතිය මඟින් විපතට පත් ජනතා එකමුතුව මඟින් හෙට (11) දිනයේ බදුල්ල නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතාවයට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එනම් විරෝධතාකරුවන්ට හෙට උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා කාලයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට නීතිවිරෝධීව ඇතුළුවීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් …

කිලිනොච්චිය ජනතාව පොලිස් නිලධාරියෙකුට උපහාර පුදයි

(10.10.2017 – 16:40 +0530 – sinhala.adaderana.lk) කිලිනොච්චිය,ධර්මපුරම් පොලිස් කොට්ඨාසයේ සහෝදර ජනතාව වෙත ළබැදි සේවාවක් ඉටු කළ ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා වෙත සේවාව අගයකරමින් උපහාර දැක්වීමේ වැඩසටහනක් ඊයේ (09) ධර්මපුරම් ප‍්‍රජාශාලාවේදී පැවැත්විණ. අපරාධ මැඩලීම , නීති විරෝධී ජාවාරම් මැඩලීම හා ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමෙන් සේවය ඉටුකිරීම වෙනුවෙන් චතුරංග මහතා …

කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී සයිටම් විරෝධී පා ගමනට කඳුළු ගෑස්

(10.10.2017 – 16:36 +0530 – sinhala.adaderana.lk) සයිටම් විරෝධී පාගමනේ විරෝධතා කරුවන් විසුරුවා හැරීම පිනිස කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවැසීය. ++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++ ********************* ( නැවත මුල් පිටුවට ….. ) – ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත …

නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා රිමාන්ඩ්

(10.10.2017 – 23:14 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර සහ උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාල, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න ඇතුළු හය දෙනා එළඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබුවා. පසුගියදා පැවති විරෝධතාව සම්බන්ධයෙන් අද (10) ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේදී මෙම හයදෙන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු …

හම්බන්තොට උද්ඝෝෂණයට පොලිසියෙන් කඳුළු ගෑස්

(06.10.2017 – 12:24 +0530 – sinhala.adaderana.lk) හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කර තිබේ. මාගම්පුර වරාය සහ මත්තල ගුවන් තොටුපළ විදෙස් රටවලට පැවරීමට එරෙහිව අද (6) දිනයේ පැවති මෙම උද්ඝෝෂණයට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගය නිකුත්කර තිබුණේ හම්බන්තොට අධිකරණ බල සීමාව තුළ මාර්ග …

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප්‍රධාන කරුණු 6 ක් යටතේ රජයට විරෝධය පළ කරයි

(04.10.2017 – 18:58 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේට සහ සිංහල ජන සමාජයට වර්තමානයේ අත්වී ඇති ඉරණම පිළිබදව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කණගාටුව, අප්‍රසාදය සහ බලවත් විරෝධය පළ කරනවා. එහි මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහානාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ පවා බෞද්ධ භික්ෂූන්ගේ …

මන්ත්‍රී නාමල්ට සහ ඩී වී චානකට අධිකරණ නියෝගයක්

(05.10.2017 – 08:53 +0530 – hirunews.lk/sinhala) ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට හම්බන්තොට පැවැත්වීමට නියමිත විරෝධතාවකට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාගම්පුර වරාය / මත්තල ගුවන් තොටුපල විදේශ රටවලට පැවරීමට එරෙහිවයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් …

රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

(03.10.2017 – 09:26 +0530 – hirunews.lk/sinhala) සිංහලේ ජාතික බලවේගය සංවිධානයේ මහලේකම් පූජ්‍ය අරඹේපොළ රතනසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් ද පත් කර ඇති බවටයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. ගල්කිස්ස ප්‍රදේශයේ මියන්මාර රොහින්ග්‍යා සරණාගතයින් රදවා සිටින ස්ථානයේ පසුගිය …