Category «නීතිය සහ අධිකරණ»

පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • පල්ලි – හෝටල් ඉලක්ක වූයේ ඇයි ? – ජනපති කොමිසමේදී හෙළිවෙයි (විඩියෝ) • සහරාන්ගේ අරමුණු ජනපති කොමිසමේ දී හෙළිවෙයි (විඩියෝ) • ‘හිරු සී.අයි.ඒ.’ : ජනාවාසකරණය වන දෙවනගල (විඩියෝ) • ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල (විඩියෝ) • මිහින්තලේ මන්ත්‍රීට පහරදුන් පිරිස සොයන්න කණ්ඩායම් 05 ක් (විඩියෝ) • ඊයේ (30) …

අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය

= මේ පිටුවේ සිරස්තල = • අද (29) මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය (විඩියෝ) • කප්පම් නොලැබුනු නිසා මොරටුව – සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (විඩියෝ) • කඳුකර නායකයාගේ අවසන් තරණය (විඩියෝ) • සජිත් ඇතුළු 99 ක් එජාපයෙන් නෙරපයි (විඩියෝ) • ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටි ශ්‍රී ලාංකිකයින් …

පාස්කු බෝම්බකරුවන් වසර කිහිපයකට පෙර සිදුකළ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ තොරතුරු එළියට

(29.05.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරුදින දෙහිවලදී බෝම්බය පුපුරුවාගත් ප්‍රහාරකයා සහ ෂැංග්‍රිලා හෝටලයේ දෙවන බෝම්බකරු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට වසර කිහිපයකට පෙර තොරතුරු පැවති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වුණා. ඒ බුද්ධි අංශ උසස් නිලධරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. කොමිසම හමුවේ ඊයේ (28) රාත්‍රියේ සාක්ෂි ලබාදෙමින් බුද්ධි …

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(28.05.2020 – 15:25 +0530 – hirunews.lk/sinhala) අද (28) සිට ක්‍රියාත්මක සහල් සඳහා වන උපරිම සිල්ලර මිල පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කළා. • ඒ අනුව, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත්, • නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත්, • සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 කටත් අලෙවි කළ යුතුයි. • එමෙන්ම, කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් …

‘හිරු CIA’ : ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී පුරාවිද්‍යා නිලධාරීන්ට මරණ තර්ජන

(27.05.2020 – 21:21 +0530 – hirunews.lk/sinhala) ඓතිහාසික දෙවනගල පුදබිමේ සීමා ලකුණු කිරීමේදී තමන්ට මරණ තර්ජන එල්ල වූ බව පුරාවිද්‍යා නිලධාරීන් පවසනවා. පුදබිම අවට ඉඩම් ආක්‍රමණය පිළිබඳ ‘හිරු CIA’ කළ අනාවරණයෙන් පසු එම පුදබිම වෙත පැමිණි රාජ්‍ය නිලධාරීන් එම තර්ජනය පිළිබඳ පළමුවරට කරුණු හෙළිකළා. තවත් ආසාදිතයින් 81 ක් – මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට …

රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක්

= මේ පිටුවේ සිරස්තල = • රාජ්‍ය බුද්ධි සේවය සහ පොලිස් විශේෂ කාර්යාංශය වෙන වෙනම කටයුතු කළ නිසා පාස්කු ප්‍රහාරයේ තතු හෙළි නොවීම ගැන, ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක් • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4 කට සිතාසි නිකුත් කිරීම ගැන ජනපති කොමිසමේ අවධානය • අම්බලන්තොට දුම්රියපොළේ සිදුවීම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන්න – අමාත්‍ය මහින්ද අමරවීර • අමෙරිකාවේ …

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

= මේ පිටුවේ සිරස්තල = • සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට • COVID-19 මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස්වෙයි • මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම අද (26), 06 වන දිනටත් (විඩියෝ) • සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් බල්ලා රිමාන්ඩ් • ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි (විඩියෝ) • ඇමති තොණ්ඩමන්ගේ ආභාවය …

‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි

= මේ පිටුවේ සිරස්තල = • ‘හිරු සී.අයි.ඒ.’ : දෙවනගල ඉතිහාසය සැඟවීමේ තැතක් හෙළිවෙයි (විඩියෝ) • පාකිස්තානුවෝ තිදෙනක් මාතරදී කලබල කරති • මාස දෙකකට (02) අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි • කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (විඩියෝ) • සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ …

ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි

= මේ පිටුවේ සිරස්තල = • ඇඳිරි නීතිය ලිහිල් කළද ස්වයං පාලනයකින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි (විඩියෝ) • ඊයේ (24) දිනට පමණක් කොවිඩ් ආසාදිතයින් 52 ක් මෙරටින් වාර්තා වෙයි • කුවේට් හි සිට ආ, 49 දෙනාට පැමිණෙන විටත් කොරෝනා – නාවික හමුදාවේ සුව වූ පිරිස 313 දක්වා ඉහළට • කෝපායි මුරපලේදී හමුදා රාජකාරියට බාධා …

කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා (26) සිට – දුම්රියෙන් යන්න මගීන් 16,000 ක් අවසර ඉල්ලයි

= මේ පිටුවේ සිරස්තල = • කොළඹ, ගම්පහ හැර පළාත් අතර බස් ධාවනය, අනිද්දා (26) සිට – දුම්රියෙන් යන්න මගීන් 16,000 ක් අවසර ඉල්ලයි (විඩියෝ) • මෙරට COVID-19 ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට • රිස්වාන් වෙනුයෙන් ‘මනුසත් දෙරණ’ යුතුකම් ඉටුකරයි (විඩියෝ) • නිරෝධායනය අතර දුටු තුන් නිවුන් දරු උපත (විඩියෝ) • ඇඟලුම් කර්මාන්තය යළි ගොඩ …