Category «ඉතිහාසය සහ පුරාවිද්‍යාව»

මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියමින් මුලතිව් ගුරුකන්ද රජමහා විහාර නාම පුවරු දෙකම ගලවා දමලා

(14.06.2019 – mawbima.lk) මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය. මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එකවරම මාර්ගසංවිධන අධිකාරියේ පිරිසක් …

මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබාදිය යුතුයි – උදය ගම්මන්පිල

(10.06.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk) සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව පිවිතරු හෙළ උරුමය පවසයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය. …

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි – චම්පික රණවක

(09.06.2019 – 21:36 +0530 – sinhala.adaderana.lk) ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි. ‍ මේ අයි.එස් සංවිධානය බිහි වුයේ ඉරාකයේ බවත් අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩි …

ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය ! – කොන්ග‍්‍රස් සභාවේ අනුමැතිය ලැබුණේ 2018 අගෝස්තු මාසයේ

(09.06.2019 – divaina.com) ‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව …

පොතුවිල් මුහුදු මහා විහාරය ආශ්‍රිත මාර්ගවලටත් අරාබි නම් දාලා

(08.06.2019 – nethnews.lk) පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත මාර්ග කිහිපයකට අරාබි නම් යොදා ඇතැයි පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති, නැගෙනහිර පළාතේ ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය වරකාපොල ඉන්දසිරි හිමියන් චෝදනා කරනවා. මුහුදු මහා විහාරයේ පැරණි මාර්ගයටද අරාබි නමක් යොදා ඇති බවයි උන්වහන්සේ පැවසුවේ. වහබ්වාදී සහ අන්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුද පොතුවිල් මුහුදු මහා විහාරය ආශි‍්‍රත ප‍්‍රදේශයේ …

නැගෙනහිර සිංහල ජනතාව අරාබි මුස්ලිම් පාලනයකට යට වෙලා – විසදුම් නැත්නම් ජනාධිපති අගමැති කාර්යාල වටලනවා

(30.05.2019 – lakbima.lk) අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇතැයි නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියන් පවසයි. උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (29) සවස එම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි. මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු …

ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනියට බලය දුන්නේ කවුද ?

(22.05.2019 – 11:01 +0530 – lankadeepa.lk) කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර …

පරිසරය මුලට ජාතික ආරක්ෂාව දෙවැනි තැනට… රිෂාඩ් ගේ කොළණියේ ඇත්ත කතාව

(19.05.2019 – lankaleadnews.com) යුද්ධය නිසා අවතැන්ව සිටි පුත්තලමේ ජනතාව මන්නාරමේ මුසලි ප‍්‍රදේශයේ නැවත පදිංචි කරන ලද බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් දැන් පිළිගෙන ඇත. ඔහුගේ අණින් මන්නාරම මුසලි ප‍්‍රදේශය තුළ පිහිටි කලින් හෙළි පෙහෙළිව නොතිබූ කල්ලාර් මහ කැලයේ ඉඩම් නිදහස් කර එහි ජාසිම් සිටි නමැති නව ජනාවාසය ඉදි කර තිබේ. මේ බැව් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාවෙන්ද …