ෂාෆි සංහාරයේ අලුත්ම තත්ත්වය….! OPD යේදී බලෙන් පවුල් පාලනය… නාරි හා ප‍්‍රසවවේදය අතටගත් අන්තවාදය…!!
(09.06.2019 – divaina.com) සිංහල ජාතිය වඳ කරලීම සඳහා වසර ගණනාවක් තිස්සේ ‘ෂාෆි සාපය’ විසින් ගෙන ගිය කුමන්ත‍්‍රණය දිවයින විසින් මීට දෙසතියකට පෙර රටට හෙළි කළේය. ඒ සඳහා අන්තවාදය විසින් පෙරළා දිවයිනටත්, මෙම සුවිශේෂී පුවත අනාවරණය කරන ලද දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුටත් අනේකවිද තර්ජන ගර්ජන, අපහාස දිගින් දිගටම එල්ල කළේය. දේශීය වශයෙන් පමණක් …